►. ලොව ප්‍රථම ශිශ්න බද්ධ කිරීම

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ►. ලොව ප්‍රථම ශිශ්න බද්ධ කිරීම

    ලොව ප්‍රථම ශිශ්න හා වෘෂණ පැස බද්ධ කිරීම

    c60d2249d0.jpg

    ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව ඉටුකිරීමට ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ.

    ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට අදාළ අවයව බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසිනි.

    මියගිය පරිත්‍යාගශීලියකුගේ ශිශ්න, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටසක් මේ බද්ධකිරීම සඳහා යොදා ගැනිණි.

    ශිශ්නය යළි සැකසීමකින් ලැබීමට අසීරු, ලිංගික ක්‍රියාකාරීත්වය ලැබීමට අදාළ සෙබළාට හැකිවනු ඇති බව වෛද්‍ය කණ්ඩායම පැවසූහ.

    මාර්තු 26 වෙනිදා අවයව බද්ධය කෙරුණු අතර එකොළොස් දෙනෙකුගෙන් සැදුම් ලත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට ඒ සඳහා පැය 14 ට අධික කාලයක් ගතවිණි.

    රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලද සෙබළෙකුට මෙවැනි සැත්කමක් කළ පළමු අවස්ථාව මෙන්ම වෘෂණ පැස සහ ඒ අවට උදර ප්‍රදේශය ඇතුළත් පූර්ණ පටක කොටසක් බද්ධ කරන ලද පළමු අවස්ථාව මෙය වේ.

    අචාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බව වෛද්‍යවරු පැවසූහ.

    විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක, සිය නම හෙළි කිරීමට අකමැති අදාළ සෙබළා සඳහන් කර තිබුණේ "මුලින් මම අවදිවෙද්දී, මම ඉතාම සාමාන්‍යයි කියල දැනුණා" යනුවෙනි.

    ඇෆ්ඝනිස්තානයේදී, සඟවා තිබු බෝම්බයක් මත පා තැබීම නිසා අදාළ සෙබළාට තුවාල සිදුවිය.

    වැස්කියුලරයිස්ඩ් කොම්පොසිට් අල්ලොට්‍රාන්ස්ප්ලාන්ටේෂන් (vascularised composite allotransplantation) යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන මෙවැනි සැත්කමකදී සම, අස්ථි, මාංශපේශී, ස්නායුබද්ධ හා රුධිර නාල යනාදී සියල්ල පද්ධති කිරීමේ ක්‍රියාදාමයක් ඇතුළත්වේ.

    ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ විශේෂඥයින් අපේක්ෂා කරන්නේ සැත්කමට ලක්වූ සෙබළා මාස හයත්, දොළහත් අතර පූර්ණ සුවය ලබනු ඇති බවටය.

    මෞත්‍රලිංගික බද්ධකිරීම් වැඩසටහනේ සායනික අධ්‍යක්ෂ වෛද්‍ය රික් රෙඩිට් පැවසුවේ සෙබළා හොඳින් සුවය ලබන අතර මේ සතියේදී රෝහලෙන් පිටව යනු ඇති බවය.

    මෙම වැඩසටහනේ එක් අදියරක් ලෙස ලිංගික අවයව බද්ධකිරීම් 60 ක් සඳහා විශ්වවිද්‍යාලයේ අනුමැතිය ලැබී ඇති බව වෛද්‍ය කණ්ඩායම පැවසූහ.

    ඇමෙරිකාව තුළ පළමු ශිශ්න බද්ධය 2016 වසරේදී බොස්ටන්හි මැසචුසෙට්ස් මහා රෝහලේදී කෙරිණි.

    ලොව ප්‍රථම සාර්ථක ශිශ්න බද්ධය කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

    source
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    බද්ද කළාට පස්සෙ හරියට සවිවෙන්න කලින් සෘජු වුනොත් තමයි ප්‍රශ්නෙ...
    ගැලවිලා වීසිවෙයි නෙද බන්,....?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    නගින්නේ නැති 1ක් වෙනුවට අලුත් නගින 1ක් බද්ද කරන්න බැරිද දන්නේ නැහැ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    wushana kosha nathuwa naginne na ban

    වෘෂණ තියනව බන් ඒකත් එක්කම තමයි බද්දකරල තියෙන්නෙ.

    "රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලද සෙබළෙකුට මෙවැනි සැත්කමක් කළ පළමු අවස්ථාව මෙන්ම වෘෂණ පැස සහ ඒ අවට උදර ප්‍රදේශය ඇතුළත් පූර්ණ පටක කොටසක් බද්ධ කරන ලද පළමු අවස්ථාව මෙය වේ."
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0

    tho kiyawanneth nathuwada post eka damme :lol:

    චාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බව වෛද්‍යවරු පැවසූහ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    tho kiyawanneth nathuwada post eka damme :lol:

    චාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බව වෛද්‍යවරු පැවසූහ.

    පැකට් එක තිබ්බම ඇති බන් ඇට දෙක ඕනනැහැ
    නගින්නෙ නැත්තන් ඕක හයිකරල වැඩක් තියෙනවද... මුත්‍රා කරන්න විතරක්නම් ඔච්චර මාසගානක් දුක් විඳින්න ඕනද...
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ata dekene ban sukranu hadenne :sorry:

    නගින්නෙ නැත්තන් ඕක හයිකරල වැඩක් තියෙනවද... මුත්‍රා කරන්න විතරක්නම් ඔච්චර මාසගානක් දුක් විඳින්න ඕනද...

    නගින්න ශුක්‍රාණුවල උවමනාවක් නැහැ නේද...? කුරුංගොයියට හොඳ රුධිර සැපයුමක් විතරයි අවශ්‍ය. ශුක්‍රාණු ඕන වර්ගයා බෝකරන්න විතරයි.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    නගින්නෙ නැත්තන් ඕක හයිකරල වැඩක් තියෙනවද... මුත්‍රා කරන්න විතරක්නම් ඔච්චර මාසගානක් දුක් විඳින්න ඕනද...

    නගින්න ශුක්‍රාණුවල උවමනාවක් නැහැ නේද...? කුරුංගොයියට හොඳ රුධිර සැපයුමක් විතරයි අවශ්‍ය. ශුක්‍රාණු ඕන වර්ගයා බෝකරන්න විතරයි.

    danna ban..
    echchara wistarayak :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    danna ban..
    echchara wistarayak :D

    The penis is the male sexual organ.

    The shaft is the longest part of it. The head or glans is at the end of the shaft. The opening at the tip of the head, where urine and semen come out, is called the meatus.

    Inside, two cylinder-shaped chambers called the corpora cavernosa run the length of the penis. They have a maze of blood vessels, tissue, and open pockets.

    The urethra, the tube that urine and semen flow through, runs along the underside of them, in the spongy tissue of the corpus spongiosum.

    Two main arteries (one in each of the corpora cavernosa) and several veins move blood in and out. Nerves relay messages to and from other parts of your body.

    anatomy_penis.jpg

    What Is an Erection?

    An erection starts in your brain. Something you saw, felt, smelled, heard, or thought makes your nerves send chemical messages to the blood vessels in your penis. The arteries relax and open up to let more blood to flow in; at the same time, the veins close up. Once blood is in the penis, pressure traps it within the corpora cavernosa. Your penis expands and holds the erection.

    When the inflow of blood stops and the veins open, your penis becomes soft.
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    tho kiyawanneth nathuwada post eka damme :lol:

    චාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බව වෛද්‍යවරු පැවසූහ.

    machan CIC eke oya eta dekath (wrushana kosha) thiyanawa wikunanna. artificial but secret hormones to maintain body function. unge program ekakadi stors visit giya welawaka dekke :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    machan CIC eke oya eta dekath (wrushana kosha) thiyanawa wikunanna. artificial but secret hormones to maintain body function. unge program ekakadi stors visit giya welawaka dekke :yes:

    ඕනම සයිස් එකක් ගන්න තියනවද බන්
     
    Black N White

    Junior member
  • Feb 16, 2014
    154
    7
    18
    Kuwait
    Meakath puluwanda dannea neha....

    Parana ekata aluth ekak..... :lol::lol:

    old-banana-new-banana-stock-photo_csp1439292.jpg
     
    Attachments

    • old-banana-new-banana-stock-photo_csp1439292.jpg
      old-banana-new-banana-stock-photo_csp1439292.jpg
      23.4 KB · Views: 60
    Last edited: