ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes::yes::cool::cool::cool:

    ඇයි බන් රටට හොදක් වෙනවට මුන් අකමැති. බලපන් මේ අවුරුදු 3 ට මොනවද මේ ෆක්කු කලේ. ගෝට ආරක්ෂක ලේකම් කාලේ කොලබ තිබ්බ ලස්සන මතකද උබලට . දැන් බලපන් හැටි, නගර සභාවෙන් හරියට කුණු ටිකවත් අදිනවද.
    ගෝට ආවම නම් හොදින් හරි නරකින් හරි හරි දේ කරවන්න දන්නවා. එහෙම නායකයෙක් තමයි ලංකාවට ඕන. දැන් ඉන්නවා වගේ පින්ගුත්තරයෝ දෙන්නෙක් නෙමෙයි.

    :yes::yes::yes::yes: ඕකෙ තව පැත්තක් තියෙනව..ඔය unp කාරයො කැමති නැ රට දියුනු වෙනවට උන්ට ඔනෙ හැමදාම මුඩුක්කු ජීවිත ගත කරන්ඩ..උන් සoවරධනය කියන වචනෙටත් සාප කරනව..උන්ට ඔනෙ රටේ සම්පත් මොකෙක්ට හරි විකුනල මුඩුක්කු ජිවිත ගත කරල මැරිල යන්ඩ..
     
    Last edited:

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    අනේ මචන් මමත් ගෝටාට තමයි..හැබැයි මිනිහා උනත් මිනිස්සුන්ට කෙලින්න අවොත් කැරියා තමයි...තමන්ගේ තරම දැනගෙන් වැඩ කළ නම් එච්චරයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,595
    48,846
    113
    සේදවත්ත
    ගෝටගේ හුත්ත ලෙවකාපන් බන් මිනිහ ට්‍රාන්ස් ජෙන්ඩර් දැන් . තායිලන්ඩ්වල පැජ්න්ට් එක්ක හිටිය . පක්ෂ සමාජිකත්වය දෙන්නේ බත් බැලයෝ ටික ඇවිල්ලා ගන් බෑන්ග් එකක් දුන්නමලු . ඔය ගෝටගේ තට්ටම ලෙවකන්න ආස උන් ඉක්කන්ට පලයල්ලා. ලෙඩ හැදෙන්න කලින් ගහපල්ලා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    apith kamathi ban enawata man
    habai thama sure na miniha kiyanne mahinda kiyana kena thama candidate kiyala ilaga

    moka awath dinanawa ban pohottuwen e tharam me minissunta me magula epa wela thiyenne
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අඩෝ මරු අලුත් හොරෙක්, එක තමා රටට දැන් ඕන කරලා තියෙන්නේ

    ඕකටත් දෙමු තව උගේ අවුන්ට හම්බ කරගන්න,

    හොදමු අපි හෝදමු රටේ අනාගතේ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    :yes::yes::yes::yes::yes::cool::cool::cool:

    ඇයි බන් රටට හොදක් වෙනවට මුන් අකමැති. බලපන් මේ අවුරුදු 3 ට මොනවද මේ ෆක්කු කලේ. ගෝට ආරක්ෂක ලේකම් කාලේ කොලබ තිබ්බ ලස්සන මතකද උබලට . දැන් බලපන් හැටි, නගර සභාවෙන් හරියට කුණු ටිකවත් අදිනවද.
    ගෝට ආවම නම් හොදින් හරි නරකින් හරි හරි දේ කරවන්න දන්නවා. එහෙම නායකයෙක් තමයි ලංකාවට ඕන. දැන් ඉන්නවා වගේ පින්ගුත්තරයෝ දෙන්නෙක් නෙමෙයි.

    එනකම් හැමෝම ඔහොම තමා බන් අපිට පාට පාට හීන පෙන්නනවා,ආවම තමා අපි නැගිටින්නේ ඊට පස්සේ එකා එලවන්නේ කවද්ද කියලා ඇගිලි ගනිනවා,අයෙත් අලුත් හොරෙක් ඕනෑකර තිබේ කියලා
    තව එකෙක්ට දෙනවා
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    reputation_neg.gif
    ගෝටාභය පාලනයක්... 05-15-2018 04:51 PM
    reputation_neg.gif
    ගෝටාභය පාලනයක්... 05-15-2018 04:22 PM Ponna pute
    අම්මෝ රෙප් කපලනෙ බන්...:shocked::shocked:සෑහෙන්න රිදිල...:lol::lol::lol:
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    හොරකන් කරනව තමයි බොලව් කවූරුත් පිනට කරන්නේ නැ දැන් හැමෝම ම වාසිය ට තමයි.මූන් හොරකන් කලත් මොන ලබ්බ ද කලෙ.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Sudu van nathi eka Gooඇන්Pee unta hoda unata rate anith untanam eke aduwa hodatama danenawa. kappan karayo, minimaruwo, kudukarayo, isthridushakayo wahiwahala Gooඇන්Pee ekata pinsidda wenna. :yes::yes:

    :lol::lol::lol:

    Umbala wage gonnu innakan me rata diunu weida ban? Loke diunu prajathantrika ratawal diha balapan Lanka wa diunu karanna nan.

    Japan,South Korea,Norway,Switzerland,...etc owa diunu wela thienne rate crime rate eka adu karan thienne sudu van walin minissu ussalada?

    Africa we Idi amin,Robert Mugabe,...etc wage kalakanni nan minissunwa issuwa. E ratawal ada diunu welada? :lol:
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,954
    23,753
    113
    :lol::lol::lol:

    Umbala wage gonnu innakan me rata diunu weida ban? Loke diunu prajathantrika ratawal diha balapan diunu wenna nan.

    Japan,South Korea,Norway,Switzerland,...etc owa diunu wela thienne rate crime rate eka adu karan thienne sudu van walin minissu ussalada?
    Dan sudu van nathiunata passe crime rate eka adu welada? Underground gangs extinct well gihinda? :rofl:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    රෝසි ආච්චි;23208637 said:
    Dan sudu van nathiunata passe crime rate eka adu welada? Underground gangs extinct well gihinda? :rofl:

    :lol::lol::lol:

    Awrudu 10-15 karapu weradi awrudu 2-3 nawathinne na ban. Society eka civilize karanna kal yanawa.

    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :lol::lol::lol:

    Umbala wage gonnu innakan me rata diunu weida ban? Loke diunu prajathantrika ratawal diha balapan Lanka wa diunu karanna nan.

    Japan,South Korea,Norway,Switzerland,...etc owa diunu wela thienne rate crime rate eka adu karan thienne sudu van walin minissu ussalada?

    Africa we Idi amin,Robert Mugabe,...etc wage kalakanni nan minissunwa issuwa. E ratawal ada diunu welada? :lol:
    ane nikan palayan moda h*kanna yanna. balapan dan kochchara crimes wadi welada. kisi gemak naa mahadawale awilla wedi thiyala game podi bankuth horakan karanne, rape case balapan. kudu. owata nadu ahala baba part dala wisadanna giyama awurud ganan gihin andu peraluna gaman un eliye. sudu van thiyena kale e sellan baa. aniwa ussanawa nathnam bomba pennanna ekkan yanawa. chapter close. :lol::lol:

    dan inna maha ponilai hutan gobbayai nisa dan one deyak karala berenna puluwan mokada ithin un mahadawale asia wala lokuma horakama karapu un ne. :lol::lol: