2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
යාළුවා;23208951 said:

යකෝ එච්චර පොරවල් මේකෙ ඉන්නවනං ගහපන්කො ආයෙත්.. නැත්තන් ෂෝ එකක් කරපන් මෙතන අන්නහි කෑලි දාගන රෙන්නෙ නැතුව :(

🍍🍍 දැන් අපි වයසයි බ්‍රෝ වාරු නැහැ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙතන බාගෙට බාගයක් කූට ගිණුම් සහිත එවුන් ඉන්නෙ පේන විදියට. මං වගේ අහිංසකයෝ නරක් වෙනවා මෙතන හිටියොත් :(
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Ah Maddie...kalekin :D

    Na machan mama sindu wala terum hoyanawa

    ehema hoyaddi hambuna lassana terumak tiyana sinduwak

    kaurut hitan na oka ehema terumak tiyana sinduwak kiyala :yes:

    ps- lagakadi uben hoda thread ekak dakke na :confused:

    ඒක මිසක්...! සිරාවටම උඹ කිව්වට පස්සේ තමයි මචෝ මැඩියා ඔය සින්දුවේ තේරුම හරියට දැන ගත්තේ!! දිගට මේ වගේ දේවල් ශෙයාර් කරපන්!!:D:yes:

    කලින් දානවයි කියලා පොරොන්දු වෙච්චි ත්‍රෙඩ්ස් වලින් "දෙවියන්ගේ මනාලියෝ (18+)" ත්‍රෙඩ් එක බාගයක් විතර කොටලා නෝට් පෑඩ් එකේ සේව් කරලා තියන් ඉන්නවා බන්! ඉතුරු බාගෙත් කොටන්න ඕනි!! :sorry:
    ("18++" නිසා බයයි බන් පණ දාගෙන කොටලා ඉවර වුණාට පස්සේ ලොකු අයියා ත්‍රඩ් එකට ෂොට් එක දෙයි කියලා:lol:)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    ඒ සින්දුවෙ මොන හුයන්නක් කියනවද මට තේරෙන් නෑ :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක මිසක්...! සිරාවටම උඹ කිව්වට පස්සේ තමයි මචෝ මැඩියා ඔය සින්දුවේ තේරුම හරියට දැන ගත්තේ!! දිගට මේ වගේ දේවල් ශෙයාර් කරපන්!!:D:yes:

    කලින් දානවයි කියලා පොරොන්දු වෙච්චි ත්‍රෙඩ්ස් වලින් "දෙවියන්ගේ මනාලියෝ (18+)" ත්‍රෙඩ් එක බාගයක් විතර කොටලා නෝට් පෑඩ් එකේ සේව් කරලා තියන් ඉන්නවා බන්! ඉතුරු බාගෙත් කොටන්න ඕනි!! :sorry:
    ("18++" නිසා බයයි බන් පණ දාගෙන කොටලා ඉවර වුණාට පස්සේ ලොකු අයියා ත්‍රඩ් එකට ෂොට් එක දෙයි කියලා:lol:)

    නෑ නෑ දැන් ඒවා අවුලක් නෑ.උබට ඕනි නම් වැල කථාවක් ලියලා වුනත් දාන්න පුලුවන්
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඒක මිසක්...! සිරාවටම උඹ කිව්වට පස්සේ තමයි මචෝ මැඩියා ඔය සින්දුවේ තේරුම හරියට දැන ගත්තේ!! දිගට මේ වගේ දේවල් ශෙයාර් කරපන්!!:D:yes:

    කලින් දානවයි කියලා පොරොන්දු වෙච්චි ත්‍රෙඩ්ස් වලින් "දෙවියන්ගේ මනාලියෝ (18+)" ත්‍රෙඩ් එක බාගයක් විතර කොටලා නෝට් පෑඩ් එකේ සේව් කරලා තියන් ඉන්නවා බන්! ඉතුරු බාගෙත් කොටන්න ඕනි!! :sorry:
    ("18++" නිසා බයයි බන් පණ දාගෙන කොටලා ඉවර වුණාට පස්සේ ලොකු අයියා ත්‍රඩ් එකට ෂොට් එක දෙයි කියලා:lol:)

    :D:D:D

    ලොකු අයියා එච්චර දරුණු වෙන එකක් නෑ බං
    ත්‍රෙඩ් එක දාපං ඉක්මනටම... :yes:

    මේකේ චීත්ත කෑලි ත්‍රෙඩ් දැකලම එපාවෙලා...:angry:
    වැඩිය මේ පැත්තෙ එවෙන්නෙත් නැත්තෙ ඒකයි :sorry: