යාළුවා;23208951 said:
යකෝ එච්චර පොරවල් මේකෙ ඉන්නවනං ගහපන්කො ආයෙත්.. නැත්තන් ෂෝ එකක් කරපන් මෙතන අන්නහි කෑලි දාගන රෙන්නෙ නැතුව
Ah Maddie...kalekin
Na machan mama sindu wala terum hoyanawa
ehema hoyaddi hambuna lassana terumak tiyana sinduwak
kaurut hitan na oka ehema terumak tiyana sinduwak kiyala
ps- lagakadi uben hoda thread ekak dakke na![]()

)
දැන් අපි වයසයි බ්රෝ වාරු නැහැ

මට දෙන්න Cross Culture song එක

ඒක මිසක්...! සිරාවටම උඹ කිව්වට පස්සේ තමයි මචෝ මැඩියා ඔය සින්දුවේ තේරුම හරියට දැන ගත්තේ!! දිගට මේ වගේ දේවල් ශෙයාර් කරපන්!!
කලින් දානවයි කියලා පොරොන්දු වෙච්චි ත්රෙඩ්ස් වලින් "දෙවියන්ගේ මනාලියෝ (18+)" ත්රෙඩ් එක බාගයක් විතර කොටලා නෝට් පෑඩ් එකේ සේව් කරලා තියන් ඉන්නවා බන්! ඉතුරු බාගෙත් කොටන්න ඕනි!!
("18++" නිසා බයයි බන් පණ දාගෙන කොටලා ඉවර වුණාට පස්සේ ලොකු අයියා ත්රඩ් එකට ෂොට් එක දෙයි කියලා)
අඩේ මුන් ඔක්කොම පරන සිංදු ඉල්ලන්නේ