යාළුවා;23209043 said:තරිඳු එහෙම කිව්වට ඉතින් මමත් කියල ඔරිජිනල් යැ![]()
ලොකු අයියා එච්චර දරුණු වෙන එකක් නෑ බං
ත්රෙඩ් එක දාපං ඉක්මනටම...
මේකේ චීත්ත කෑලි ත්රෙඩ් දැකලම එපාවෙලා...
වැඩිය මේ පැත්තෙ එවෙන්නෙත් නැත්තෙ ඒකයි

Tharidu MJ
MJ kiyanne mokakda?

ලොකු අයියා එච්චර දරුණු වෙන එකක් නෑ බං
ත්රෙඩ් එක දාපං ඉක්මනටම...
මේකේ චීත්ත කෑලි ත්රෙඩ් දැකලම එපාවෙලා...
වැඩිය මේ පැත්තෙ එවෙන්නෙත් නැත්තෙ ඒකයි
ඒත් සමහර 18++ ෆොටෝස් & වීඩියෝස් නම් දාන්නම වෙනවා බන් ඒකයි අවුල!! (මට ඕනි අපේ එවුන්ට සබ්ජෙක්ට් එක කොල බොක්කට් වදින්නම දෙන්න යි.)
! ඒ කාලේ A/L බං......![]()

ඒකත් එහෙමද ...