2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
යාළුවා;23209043 said:
තරිඳු එහෙම කිව්වට ඉතින් මමත් කියල ඔරිජිනල් යැ :P:rofl:

Tharidu MJ

MJ kiyanne mokakda?
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D:D:D

    ලොකු අයියා එච්චර දරුණු වෙන එකක් නෑ බං
    ත්‍රෙඩ් එක දාපං ඉක්මනටම... :yes:

    මේකේ චීත්ත කෑලි ත්‍රෙඩ් දැකලම එපාවෙලා...:angry:
    වැඩිය මේ පැත්තෙ එවෙන්නෙත් නැත්තෙ ඒකයි :sorry:

    :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කව්රු උනත් ෆන් එක ගන්න දන්නවනං ෆන් එක ගන්නවනං කාටත් කරදරයක් නැතුව අවුලක් නෑනෙ බ්‍රෝ :love::love:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :D:D:D

    ලොකු අයියා එච්චර දරුණු වෙන එකක් නෑ බං
    ත්‍රෙඩ් එක දාපං ඉක්මනටම... :yes:

    මේකේ චීත්ත කෑලි ත්‍රෙඩ් දැකලම එපාවෙලා...:angry:
    වැඩිය මේ පැත්තෙ එවෙන්නෙත් නැත්තෙ ඒකයි :sorry:


    18++ කිව්වට බන් මේක තනිකරම අධ්‍යාපනික ත්‍රෙඩ් එකක්!:) ඒත් සමහර 18++ ෆොටෝස් & වීඩියෝස් නම් දාන්නම වෙනවා බන් ඒකයි අවුල!! (මට ඕනි අපේ එවුන්ට සබ්ජෙක්ට් එක කොල බොක්කට් වදින්නම දෙන්න යි.):yes:

    කිරියේ නීති රීතිත් එක්ක ත්‍රෙඩ් එක ඩිලීට් වුණොත් මහන්සිය අපතේ යනවා නේ බන්!:sorry:!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔහෝ මගේ රික්වෙස්ට් එක :love::love:
    අද තමා රේඩියෝ එකට ගොඩ වැදුණු පලවෙනි දවස...
    සන්තෝසයි :yes: