අවුරුදු 15කට විතර කලින් ටීනේජ් කියලා කිවුවේ.දැන් නම් දරුවෝ දෙතුන් දෙනෙක්ගේ පියෙක්ලු



ඔහෝ මගේ රික්වෙස්ට් එක
අද තමා රේඩියෝ එකට ගොඩ වැදුණු පලවෙනි දවස...
සන්තෝසයි![]()


18++ කිව්වට බන් මේක තනිකරම අධ්‍යාපනික ත්‍රෙඩ් එකක්!ඒත් සමහර 18++ ෆොටෝස් & වීඩියෝස් නම් දාන්නම වෙනවා බන් ඒකයි අවුල!! (මට ඕනි අපේ එවුන්ට සබ්ජෙක්ට් එක කොල බොක්කට් වදින්නම දෙන්න යි.)
![]()
කිරියේ නීති රීතිත් එක්ක ත්‍රෙඩ් එක ඩිලීට් වුණොත් මහන්සිය අපතේ යනවා නේ බන්!!



ලස්සනයි song එක ...ඔහෝ මගේ රික්වෙස්ට් එක
අද තමා රේඩියෝ එකට ගොඩ වැදුණු පලවෙනි දවස...
සන්තෝසයි![]()

පිස්සුද බන්

තමුසෙගෙ රූට් ඒක හරියන්නෑ බන්පාර සවුත්තුයි
![]()
