හැහ්...ඇයි බං රට වැසියෝ එහෙම කිව්වෙ![]()


ඒක නිකන් වැලක කෑල්ලක් වගේනේහ්.



ඒක වැරදිලා පේස්ට් වුනේ.මවුස් එක අවුල් ගිහින් තියෙන්නේ.![]()

අවුරුදු 15කට විතර කලින් ටීනේජ් කියලා කිවුවේ.දැන් නම් දරුවෝ දෙතුන් දෙනෙක්ගේ පියෙක්ලු
දරුවෝ තියා මැඩියා තාම %#^&$&$#ක්වත් ඇස් දෙකට දැකලා නැහැ යකූ......!!!! 


