2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0


🍍🍍 මේ වේදනාවෝ ඔබටත් දැනී
රතු වෙයිද ඔය නෙත් ..
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආ සේ
හමුවෙන්න සසරේ යලි ...



 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Laampu thel ganan giya, dan markeyt behela thiyenne ea nisa.
    Bottu 5k withara aran daapan

    බෝට්ටු නම් වැඩක් නෑ.ටෝලර් එකක් ගනින්.හෙට අනිද්දාට මිනිස්සු රට යවන බිස්නස් එකක් කරන්න පුලුවන්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් කෑල්ල කතා කරනව. ආන්ස්වර් නොකළොත් මරණය.මගෙ ජීවිතෙන් පැය දෙකක් ඉවරයි.
    එම නිසා මම කැපෙමි. අනේ සොරි මම මේකෙ 1000ට කිට්ටු කරන්න හිටියෙ. නෙක්ස්ට් වීක් දෙමු ගේම. අද හදිස්සියෙන්නේ දැක්කෙ. ඊළඟ tuesday එකට ප්ලෑන් එක ගහල තියන්නන් දැන්මම කෙල්ලගෙන් කෝල් නොඑන්න:P :P:yes::rolleyes::(:sorry:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන් තරිඳු, මම මාස ගානකට පස්සෙයි එළකිරි රේඩියෝ එක අහන්නේ(වයිෆුත් ඉන්නවා හොඳේ).පුංචි පුතා නිදි අතරේ :love:. ඔයා සුපිරියටම කරනවා මචන්පුලුවන්නම් දමිළ සින්දුවක් තියෙනවා ' Mudhal Mazhai Ennai' ඒක දෙන්න.හරිම ලස්සන සින්දුවක්
     
    Last edited: