2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
Croz Culture.... කාලෙකින් :love:

මුං එකෙක්වත් දැං නෑනේ :sorry:


ඒ නිසා ඉරාජ් මාමාට පිං සිද්ධ වෙන්ඩ... ලේ ටික නං පුච්චගන්නවා :angry:

Ow ban mun patta
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Croz Culture.... කාලෙකින් :love:

    මුං එකෙක්වත් දැං නෑනේ :sorry:


    ඒ නිසා ඉරාජ් මාමාට පිං සිද්ධ වෙන්ඩ... ලේ ටික නං පුච්චගන්නවා :angry:

    ගජන් නම් ටැමිල් සින්දු කියනවා මම හිතන්නේ
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :shocked::shocked::shocked: :cool:

    Eka hodai bn
    unge talent ekata mehe thanak na :sorry:

    ඔව් බන්! මේ දෙන්නාටම වඩා කොලිවුඩ් වල ලොකු තැනක් ඉරාජ්ට හැදීගෙන ආවා! ඒත්, ඌ සිංහල නිසා එහේ හිටපු ඇතැම් ජාතිවාදියෝ ඉරාජ් අයියව කපලා දැම්මා!1 (ඇත්තම කිව්වොත් පොර අන්තිමේදි ලංකාවට ආවේ පන විතරක් බේරගෙනයි!!):sorry:

    මෑන්ට බොලිවුඩ් වල ලොකු නළුවෙක් කතා කලා පොරගේ ෆිල්ම් එකකට මියුසික් කරන්න ඒත්, අර සිද්ධිය නිසා වෙන්න ඇති පොර ඒකට කැමති වෙලා නැහැ!!:sorry:
    කොහොම වුණත් ඉරාජ්ට අයිති තැන උට කවදා හරි ලැබෙයි බන්......!!!!:yes::)