2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ! m a d d i e එළ කොල්ලෙක්, थारू यहाँ है, பெரிய பாம்பு, චිරි චිරි රේඩියෝ, ජරමර එෆ්එම්, නයා ආවා, නයාට භූමිතෙල්!, පුපට කොටන අකුණු, බුවා ආවා, යාළුවා, රේඩියෝ, ����, ashan_j wz hr, ek killer, ndplupu, tag දාන්න එපාද, tet, upulpdn, ~ m a d d i e එළ කොල්ලෙක්

    :lol::lol::lol:
     
    ඔන්න මගෙ සිංදුවත් යනෝ. :yes:

    ScaryFaintKitty-max-1mb.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන්! මේ දෙන්නාටම වඩා කොලිවුඩ් වල ලොකු තැනක් ඉරාජ්ට හැදීගෙන ආවා! ඒත්, ඌ සිංහල නිසා එහේ හිටපු ඇතැම් ජාතිවාදියෝ ඉරාජ් අයියව කපලා දැම්මා!1 (ඇත්තම කිව්වොත් පොර අන්තිමේදි ලංකාවට ආවේ පන විතරක් බේරගෙනයි!!):sorry:

    මෑන්ට බොලිවුඩ් වල ලොකු නළුවෙක් කතා කලා පොරගේ ෆිල්ම් එකකට මියුසික් කරන්න ඒත්, අර සිද්ධිය නිසා වෙන්න ඇති පොර ඒකට කැමති වෙලා නැහැ!!:sorry:
    කොහොම වුණත් ඉරාජ්ට අයිති තැන උට කවදා හරි ලැබෙයි බන්......!!!!:yes::)

    අනේ මටනම් ඕකගේ පේන ටැලන්ට් එකක් නෑ.කාගේ හරි පහනකින් එළිය බලන එකෙක් වගේ මට පේන්නේ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන්ස්ලා, මැඩියා පොඩි දවස්වල මේ සින්දුව වචන වරද්ද වරද්ද කිය කියා නටනවා මතකයි බන්ස්....!!!:love::D:lol:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඔව් බන්! මේ දෙන්නාටම වඩා කොලිවුඩ් වල ලොකු තැනක් ඉරාජ්ට හැදීගෙන ආවා! ඒත්, ඌ සිංහල නිසා එහේ හිටපු ඇතැම් ජාතිවාදියෝ ඉරාජ් අයියව කපලා දැම්මා!1 (ඇත්තම කිව්වොත් පොර අන්තිමේදි ලංකාවට ආවේ පන විතරක් බේරගෙනයි!!):sorry:

    මෑන්ට බොලිවුඩ් වල ලොකු නළුවෙක් කතා කලා පොරගේ ෆිල්ම් එකකට මියුසික් කරන්න ඒත්, අර සිද්ධිය නිසා වෙන්න ඇති පොර ඒකට කැමති වෙලා නැහැ!!:sorry:
    කොහොම වුණත් ඉරාජ්ට අයිති තැන උට කවදා හරි ලැබෙයි බන්......!!!!:yes::)

    Ehemat ekakda :shocked:
    e unata ane manda bn iraj karaya dan karana dewal nam :eek:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අනේ මටනම් ඕකගේ පේන ටැලන්ට් එකක් නෑ.කාගේ හරි පහනකින් එළිය බලන එකෙක් වගේ මට පේන්නේ

    නැහැ මචෝ! ඉරාජ් පට්ටම ප්ලේස් එකක් ටැමිල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ හැදීගෙන ආවා!! (ඒ ඉරාජ් ඇත්තටම දක්ෂයෙක් නිසා:yes:) නමුත්, දැන් පොර එදා වේල ටුවර්ස් ගානට වැටීගෙන යනව බන්ස්.....!! දුක තමයි.........!!!:sorry::(