METALLICA [Metalcore Band - 03]

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    Metal Bands කියල බන් ත්‍රෙඩ් සෙට් එක දාන්න හිටියෙ කරුමෙට Metalcore කියල දැමුන..:sorry::sorry: ආපහු වෙනස් කරන්න බැරි හින්ද බන් මෙහෙමම continue කරේ...:sorry::sorry:

    ඊලග එකේ හදන්නම්..
    ela ela wenas karanna try karamu. ;)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ad9MOWB_460s.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Lars is a fucking overrated drummer

    :yes::yes::yes::yes::yes::yes:


    TRUE AFFFFFFFFFFFF


    heaven :love::love:
    මේක දාන්න අමතක වෙලා




    one of the best acoustic tracks of em.. :love::love::love:



    Metallica- metalcore නෙවෙයි යකු. පොල්ලකින් ගහපන්:eek:



    metallica gahuwe trash metal - heavy metal ;)

    genre අඳුනගෙන පෝස්ට් දාන්න



    James කාරයා දැක්කනං මේක බිජ්ජ හපන් මැරෙන්නේ.. මකාපන් ඒ කෑල්ල :lol::lol::lol:


    යකෝ මුන් ඇවිල්ල බිග් ෆෝ ලාගෙන් එකක්..
    එකම සින් එක උනේ 90 ගණන් වලද කොහෙද.. මෙගදෙත් එක හැදෙන්න පාර කපෙන්නෙත් මුන්ගේ ගොන් සින් නිසා තමා කියල මට නං මතක..

    හැබය් මචන් මම වැඩිය බිග් ෆෝ සින් එකේ ඒවා අහන්නේ නැහැ.. ඒවාට වැඩ අනික් නියම බාන්ඩ්ස් ටියෙනවා මචන්... :yes::yes::yes:


    එව්වා ගැන දාන්නන් හිමිට ඉක්කන් කරලා






    ela ela digatama karagena yamu :cool:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මුන්ගේ black album එක තමයි මම අහපු සිරාම album එක,
    එක ගොඩක් rock පැත්තට යන tracks තියෙන්නේ.(සිරා වැඩි හින්ද original album එකත් purchase කරා)
    Lars කාරය උනත් එලටම play කරනවා.
    ඒ හුත්තගේ අඋල තියෙන්නේ live play කරනකොට solo යනවා drum එක,
    ගු 70යි. St anger track එකත් සිරා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මේ දවස් වල අහන බෑන්ඩ් එක М8Л8ТХ
    The band's name is being pronounced as "Mo-lot-kh".
    මුන්ගේ සැහෙන්න DSBM influence එකක් තියෙනවා.
    වොකලිස්ට් ටිකක් Jon Nödtveidt ගේ වොයිස් එක තියෙනවා.




    https://www.deezer.com/en/album/12153330
    Russian?
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    මේ දවස් වල අහන බෑන්ඩ් එක М8Л8ТХ
    The band's name is being pronounced as "Mo-lot-kh".
    මුන්ගේ සැහෙන්න DSBM influence එකක් තියෙනවා.
    වොකලිස්ට් ටිකක් Jon Nödtveidt ගේ වොයිස් එක තියෙනවා.




    https://www.deezer.com/en/album/12153330




    ;);) Down කරා අහලම බලමු