MEGADETH_[EP 04]

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
Metal Bands - EP 04


2lc3fvs.jpg

vctmw8.jpg



වැඩ අස්සෙ පොඩි වෙලාවක් හම්බුනා නිසා Big 4 සෙට් එකේ දෙවෙනි බෑන්ඩ් එකත් මේ එක්කම දෙන්න හිතුන...Big 4 කිව්වම ඉතින් මෙන්න මේ සෙට් එක තමා Metallica/ Megadeth / Slayer / Anthrax අනිත් බෑන්ඩ් සෙට් එකත් මේ ත්‍රෙඩ් series එකේ ඉස්සරහට දෙනව....ලොකු විස්තරයක් ලියන්න තරම් වෙලාවක් නැති නිසා වෙනද වගේම පොඩි විස්තර ටිකකුත් එක්කම, මගෙ ලග තිබුන Album ටික up කරල ඇති (හැම Album එකක්ම වගේ තියෙනව)

නම - Megadeth

පාදක ස්ථානය - ඇමරිකා එක්සත් ජනපදය, [Los Angeles, U.S.A]

සංගීත ශෛලිය - Thrash Metal / Heavy Metal / Speed Metal / Hard Rock / Technical Thrash Metal / Acoustic Rock

ක්‍රියාකාරී කාලය - 1983 to 2002 and 2004 to Present

ගිවිසුම් - Combat / Capitol / Sanctuary / Roadrunner / Tradecraft / Universal Music Group

වෙබ් - [COLOR="Blue"]www.megadeth.com/[/COLOR]

සාමාජිකයින් -
Kiko Loureiro - Guitar
Dave Mustaine - Vocals, Guitar
David Ellefson - Bass
Dirk Verbeuren - Drums

ඉවත්ව ගිය සාමාජිකයින් -
James MacDonough - Bass
Jeff Young - Guitar
Shawn Drover - Drums
Marty Friedman - Guitar
Nick Menza - Drums
Gar Samuelson - Drums
Chuck Behler - Drums
Jimmy DeGrasso - Drums
Kerry King - Guitar
Glen Drover - Guitar
James LoMenzo - Bass
Al Pitrelli - Guitar
Chris Poland - Guitar
Jimmy Lee Sloas - Bass
Chris Adler - Drums
Vinnie Colaiuta - Drums
Tony Laureano - Drums
Chris Broderick - Guitar

Studio albums - 15 Studio albums / 5 Live / 6 Compilation albums

Studio albums
[1985] - Killing Is My Business...And Business Is Good! (Remastered)
[1986] - Peace Sells...But Who's Buying
[1988] - So Far, So Good... So What!
[1990] - Rust In Peace
[1992] - Countdown To Extinction
[1994] - Youthanasia
[1997] - Cryptic Writings
[1999] - Risk
[2001] - The World Needs A Hero
[2004] - The System Has Failed
[2007] - United Abominations
[2009] - Endgame
[2011] - TH1RT3EN
[2013] - Super Collider
[2016] - Dystopia​


Live albums
[2002] - Rude Awakening
[2007] - That One Night - Live In Buenos Aires
[2010] - Rust In Peace
[2010] - The Big 4 Live from Sofia, Bulgaria [with Slayer, Metallica and Anthrax]
[2013] - Countdown To Extinction​

Compilation albums
[2000] - Capitol Punishment - The Megadeth Years
[2002] - Still, Alive... And Well
[2005] - Greatest Hits - Back To The Start
[2007] - Warchest
[2008] - Anthology - Set The World Afire
[2014] - Icon​


Extended plays
[1991] - Maximum Megadeth [EP]
[1995] - Hidden Treasures [EP]
[1998] - Cryptic Sounds No Voices In Your Head [EP]
[2000] - Breadline [EP]​



wjb80g.jpg

2h3za14.jpg

5uimib.jpg

2lc89yh.jpg




2wg6fc8.jpg

~~~ගීත download සදහා album art මත click~~~ කරන්න


[1985] - Killing Is My Business...And Business Is Good! (Remastered) / [1986] - Peace Sells...But Who's Buying (Remastered)




[1988] - So Far, So Good... So What! (Remastered) / [1990] - Rust In Peace (Remastered)




[1992] - Countdown To Extinction (Remastered) / [1994] - Youthanasia




[1997] - Cryptic Writings (Remastered) / [1999] - Risk (Remastered)




[2001] - The World Needs A Hero / [2004] - The System Has Failed




[2007] - United Abominations / [2009] - Endgame




[2011] - TH1RT3EN / [2013] - Super Collider




[2016] - Dystopia [Deluxe Edition]





2vdh6ic.jpg


[2002] - Rude Awakening / [2007] - That One Night - Live In Buenos Aires




[2010] - Rust In Peace /[2013] - Countdown To Extinction





5pr5up.jpg


[2000] - Capitol Punishment - The Megadeth Years / [2002] - Still, Alive... And Well




[2005] - Greatest Hits - Back To The Start / [2007] - Warchest (Box Set)




[2008] - Anthology - Set The World Afire (2Discos) / [2014] - Icon





n2la8h.jpg


[1991] - Maximum Megadeth [EP] / [1995] - Hidden Treasures [EP]




[1998] - Cryptic Sounds No Voices In Your Head [EP] / [2000] - Breadline [EP]






******Popular Video Hits******







Music Videos ගොඩක් තියෙන නිසා තෝරා ගැනීමක් කරන්න අමාරුයි අහඹු (Random Selection) සෙට් එකක් තමා දැම්මෙ

Album වැඩි නිසා ත්‍රෙඩ් එක දිග වැඩි උනාද මන්ද ටිකක්, ඉතින් ඉවර කරන්න වෙලාව ඇවිත් ආපහු ඉක්මනින් තව බෑන්ඩ් එකක් එක්ක සෙට් වෙමු....
කාට හරි Link අවුලක් තියෙනවනම් මට පොඩ්ඩක් PM එකක් දාන්න
කොල්ලන්ට / කෙල්ලන්ට

~~~~~ ජය...... ජය...... ජය...... ~~~~~

Metal Bands Thread Series
1. BMVF
2. BVB
3. Metallica



1ev2ih.jpg

 
Last edited: