Kandy Multimodal Transport Terminal (KMTT)

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ටොරින්ටන්, ඔරලෝසු කණුව හෝල්ට් අයින් කරලා ගුඩ්ෂෙඩ් එක/ස්ටේෂන් එක ලඟට ගන්නවා කියන්නෙ හැම මගුලටම එහෙට යන්න ඕනේද? පැණිදෙනිය, පිළිමතලාව බස් ටික ටොරින්ටන් ළගම තිබ්බා නම් අඩු ගානේ ඒවගේ නැගලා ගුඩ්ෂෙඩ් යන්නවත් තිබ්බා. ඕක ඉතින් හෙට අනිද්දා හැදෙන්නේ නැති හින්ද හොඳයි :D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ඔරලෝසු කනුව ගාව හැබැයි අලුතෙන් බස් ගහන තැනක් හැදුවනේ ඒක ආය කඩන එකක් නෑ නේද :oo:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,556
    48,786
    113
    සේදවත්ත
    හදල ඉවර උනාම මාස හයකින් බුලත් කෙල . ටොයිලට් වල දාරවල බොක , කුනුහරප, තැන තැන බස් ටිකක් බිස්කට් පැකට්. ක්ලීන් කරන්නේ නෑ , මිනිස්සු ක්ලීන් එකට තියාගන්න උවමනාවකුත් නෑ. හැබැයි කේසීසී එකට යනකොට සනියත් දාල අඩුම බඩු එල්ලන් යන බෑග් එක්කුත් නැතුව යන වෙන්න පොශ් කස්ටිය ලංකාවේ ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හදල ඉවර උනාම මාස හයකින් බුලත් කෙල . ටොයිලට් වල දාරවල බොක , කුනුහරප, තැන තැන බස් ටිකක් බිස්කට් පැකට්. ක්ලීන් කරන්නේ නෑ , මිනිස්සු ක්ලීන් එකට තියාගන්න උවමනාවකුත් නෑ. හැබැයි කේසීසී එකට යනකොට සනියත් දාල අඩුම බඩු එල්ලන් යන බෑග් එක්කුත් නැතුව යන වෙන්න පොශ් කස්ටිය ලංකාවේ ඉන්නේ
    තැන පොස් නං කට්ටිය ඒ විදිහට හැසිරෙයි :yes: