Leaf කුකුලොහ්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මා ප්‍රිය කුකුලනි / කිකිලියනි :love:
    මෙක ගන්න කලින් පොඩ්ඩක් සොයා බලන්නහ් හිතුනහා, මුලින්ම කියන්නහ් ඔනි මෙක ප්‍රයිමරි කාර් එකක් නෙමෙහ්. දවස ගානෙහ් ක්ලොමිටර් 25 ~ 35 ත් අතර ප්‍රමානයක් ඩ්‍රයිව් කරන්නහ් වෙනවා ඔෆිස් එකටහ් .. ටිප් යන්නහ් නම් වාහන තියෙනවාහ්..
    ගන්නහ් කලින් මෙ දෙවල් ටික දැනගන්නහ් ඔනි ...

    1. ගෙදර කරන්ට් එකෙන් කොච්චර වෙලාවක් යනවදහ් චාර්ජ් වෙන්නහ් ? මොනාහරි ස්පෙශල් ඇක්සසරිස් ඔනිදහ් ?
    2. බැටරි රෙපෙයාරින්ග් තැන් තියෙන්වද ?
    3. බැටරිය ඩෙඩ් වෙන්නහ් කොච්චර කල් යනවද ?
    4. සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක කොච්චර අඩුද ?
    5. 2014 / 2015 මොඩල් එකක් බ්‍රැන්ඩ්නිව් කියක් වෙනවදහ් ?

    උදව් වලටහ් රෙප් වලින් අනිනු ලැබෙහ් :love:

    • Like
    Reactions: Executer

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Second hand market ගැන හිතනවා නම් ගන්න එපා බං

    විකුනන්නහ් කියලා ඔනි කමකුත් නැහ් බ0 බැටරි ලෙඩ නැතුව කොච්චර කල් රන් කරන්නහ් පුලුවන්දහ් ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විකුනන්නහ් කියලා ඔනි කමකුත් නැහ් බ0 බැටරි ලෙඩ නැතුව කොච්චර කල් රන් කරන්නහ් පුලුවන්දහ් ?
    2015 - 2016- 2017 - 2018

    තාම අවුරුදු 4ක් වත් ඉවර නෑ....
    මම හිතන්නේ නෑ මොඩල් එකට එහෙම උත්තරයක් දෙන්න පුලුවන් කියලා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බ්‍රෑන්ඩ්නිව් 2017 එකක් ගන්න බැරිවෙයිද?
    කියක් වෙයිදහ් බ0 ? එච්චර ලොකු ගානක් යට කරන්නහ් බැහ්
    තව වාහන තියෙනහ් නිසා .. බොරු වැඩක් වෙනවාහ් .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    2015 - 2016- 2017 - 2018

    තාම අවුරුදු 4ක් වත් ඉවර නෑ....
    මම හිතන්නේ නෑ මොඩල් එකට එහෙම උත්තරයක් දෙන්න පුලුවන් කියලා
    දැනට හිතාගෙනහ් ඉන්නෙ නම් 2015/16 තමා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    විකුනන්නහ් කියලා ඔනි කමකුත් නැහ් බ0 බැටරි ලෙඩ නැතුව කොච්චර කල් රන් කරන්නහ් පුලුවන්දහ් ?

    ලෙඩ නෑ
    Capacity බහිනවා
    අවුරුදු 4 k විතර ගියාහම 60% වලට විතර අඩුවෙයි
    2013 yom එකක් ගත්තේ මම
    Dan 70 % විතරක් තියෙන්නේ
    120-140 km යන්න පුළුවන් with Ac
    මේක විකුණන්න බෑනෙ බං 30 කට වඩා ...
    මේක විකුණලා තව 20k දාලා aqua එකක් ගන්නවාට වඩා තව අවුරුදු දෙක තුනකින් ලක්ෂ 10k දීලා වුණත් 500km range battery එකක් දාගන්න එක තමා වටින්නේය
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියක් වෙයිදහ් බ0 ? එච්චර ලොකු ගානක් යට කරන්නහ් බැහ්
    තව වාහන තියෙනහ් නිසා .. බොරු වැඩක් වෙනවාහ් .
    65 k wage kiyala kiwwa matakai kawuruhari.
    second vehicle ekata hondai kiyanne habayi :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලෙඩ නෑ
    Capacity බහිනවා
    අවුරුදු 4 k විතර ගියාහම 60% වලට විතර අඩුවෙයි
    2013 yom එකක් ගත්තේ මම
    Dan 70 % විතරක් තියෙන්නේ
    120-140 km යන්න පුළුවන් with Ac
    මේක විකුණන්න බෑනෙ බං 30 කට වඩා ...
    මේක විකුණලා තව 20k දාලා aqua එකක් ගන්නවාට වඩා තව අවුරුදු දෙක තුනකින් ලක්ෂ 10k දීලා වුණත් 500km range battery එකක් දාගන්න එක තමා වටින්නේය
    අන්න කුකුලොර්හ් රිප්ලයි එක :love:
    ඔක තමා මට දැනගන්නහ් ඔනි උනෙහ් ... මට මෙක ආයෙ විකුන්නහ් ඔනි නැහ්
    එහෙම 500KM යන්නහ් පුලුවන් බැටරි එයිද බ0 ? :eek:
    පවිච්චි කරද්දි ආපු ලෙඩ , අවුල් එහෙමහ් තියෙනවද? ට්‍රැෆික් එකෙහ් සෙට් උනොත් ඔය කිලොමිටර් ගානම යන්නහ් පුලුවන්දහ් ? ගොල් රොඩ් ට්‍රැෆික් සෙට් වෙනවා ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලෙඩ නෑ
    Capacity බහිනවා
    අවුරුදු 4 k විතර ගියාහම 60% වලට විතර අඩුවෙයි
    2013 yom එකක් ගත්තේ මම
    Dan 70 % විතරක් තියෙන්නේ
    120-140 km යන්න පුළුවන් with Ac
    මේක විකුණන්න බෑනෙ බං 30 කට වඩා ...
    මේක විකුණලා තව 20k දාලා aqua එකක් ගන්නවාට වඩා තව අවුරුදු දෙක තුනකින් ලක්ෂ 10k දීලා වුණත් 500km range battery එකක් දාගන්න එක තමා වටින්නේය
    ගෙදරින් චාර්ජ් කරනවනම් ස්පෙශල් මොනා හරි ඔනිදහ් ? 3 ප්‍රෙස් වගෙහ් ?
    කොච්චර වෙලා යනවදහ් චාර්ජ් කරන්නහ් ?
    කරන්ට් බිලට කොච්චර අෆෙක්ට් එකක් වෙනවදහ් ? දවස් 4කට සැරයක් ෆුල් චාර්ජ් කරොත්