මා ප්‍රිය කුකුලනි / කිකිලියනි 
මෙක ගන්න කලින් පොඩ්ඩක් සොයා බලන්නහ් හිතුනහා, මුලින්ම කියන්නහ් ඔනි මෙක ප්‍රයිමරි කාර් එකක් නෙමෙහ්. දවස ගානෙහ් ක්ලොමිටර් 25 ~ 35 ත් අතර ප්‍රමානයක් ඩ්‍රයිව් කරන්නහ් වෙනවා ඔෆිස් එකටහ් .. ටිප් යන්නහ් නම් වාහන තියෙනවාහ්..
ගන්නහ් කලින් මෙ දෙවල් ටික දැනගන්නහ් ඔනි ...
උදව් වලටහ් රෙප් වලින් අනිනු ලැබෙහ්

- ගෙදර කරන්ට් එකෙන් කොච්චර වෙලාවක් යනවදහ් චාර්ජ් වෙන්නහ් ? මොනාහරි ස්පෙශල් ඇක්සසරිස් ඔනිදහ් ?
- බැටරි රෙපෙයාරින්ග් තැන් තියෙන්වද ?
- බැටරිය ඩෙඩ් වෙන්නහ් කොච්චර කල් යනවද ?
- සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක කොච්චර අඩුද ?
- 2014 / 2015 මොඩල් එකක් බ්‍රැන්ඩ්නිව් කියක් වෙනවදහ් ?
උදව් වලටහ් රෙප් වලින් අනිනු ලැබෙහ්

.. ඔක්කොම හොද විතරනෙහ් බ0 තියෙන්නෙහ් ... මට දැනගන්නහ් ඔනි නරක