ලංකාවෙ ගෑනු බහුතරයකට ස්විමින් කරන්න දන්නෙත් නෑ. කරන උන් බිකිනි අදින්නෙත් නෑ. ලංකාවෙ ගෑනුන්ට බිකිනි අදින්න ඇගකුත් නෑ කන්ෆිඩන්ස් එකකුත් නෑ.ස්විමින් කරන තැනක බිකිනිය අදින එක වැරැද්දක් වෙන්නේ කොහොමද?
නමුත් වෙන තැනක ඇදන් ඉන්නවනම් ගැලපෙන්නේ නෑ.
ඔව් තමන්ගෙ වයිෆ් වයිෆ් or GF එහෙම අදින්න ඉඩදෙනවා.
අපි ස්විමින් ශොට් අදිනවනම් වයිෆ්ට එපා කියන්න පුලුවන්ද?




