ඉරානේ අරගලය ඉවරයි 🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙට පොලිස්😂😂

    ඕකුන් ඉරානෙට ගූ බයයි වගේ. 🙈 ඒකනෙ නියුක් හදාගන්න දෙන්නෙ නැගුව ඒකටත් ගැහුවෙ. නියුක් හදාගත්ත නං බල්ලො වගේ නැට්ට පුකේ ගහන් ඉන්න වෙන්නෙ කියලා දන්නව ඇති 😂
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Starlink එහෙම Jam කරන්න බැහැ බන්, ඔය ගොඩක් Propaganda, Misinformation, Morale එක හදන්න කියන කතා.

    China වලින් Case Study එකක් කළා Taiwan ගන්නකොට ඕක Jam කරන්න. ඒකට ගොඩක් Resources ඕන, specifically High Altitude Drones.

    Starlink වැඩ කරන්නේ අලුත් AESA Radar වගේ... Radio Beam එක Electronically Steer කරන්නේ.

    තාමත් Russia වලට උන්ගේ Crimea Assets වලට ගහන එක නවත්තන්න බැරි වුණා... ගොඩක්ම Long Range Attacks වලට Starlink ගන්නේ.
    Dann huththak kiyawapan bung.. Starlink jammed.. danwath oya CNN labbawal balana eka adu karahan.. Regime changed failed miserably.. dan anna ara Trump karaya parana purudu widiyata Tariff Tariff gaga walapenawa.. :lol:
     
    • Love
    Reactions: Smartm

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    උඹ ඉතින් දන්න විදිය තමා.. මම SE degree එකක් කරලා ළඟදී IIT එකෙන් graduate වුණේ.. මගේ final year research project එකට wireless long distance communication protocol එකක් හැදුවේ.

    Starlink අනිත් ඒවට වඩා ගොඩක් අමාරුයි මොකද signal එක එන්නේ satellite වල ඉඳන්... radiation pattern එක ගොඩක් strict. උඹ normal use කරන ගෙදර antenna එක 360 radiate වෙනවා. ඒත් Starlink dish එකේ antenna elements 1000 කට වඩා තියෙනවා. ඒ ඔක්කොම electronically software defined විදියට වැඩ කරන්නේ. Beamforming කියන concept එකෙන් ඔක්කොම antenna වල power එක single line එකකට long distance යවන්න පුළුවන්. උඹ හරියට angle එකට ගැහුවත් SDR තියෙන නිසා ඒවා detect කරන් radiation pattern එක වෙනස් කරන්න පුළුවන්.
    View attachment 261334
    View attachment 261336
    උඹට හොඳම example එක තමා CRPA antennas used in new GPS systems.. GPS වලත් ඔය beamforming කියන concept එක use කරනවා jamming නවත්තන්න. Multiple elements එකතු කරලා single system එකක් විදියට වැඩ කරන එක.
    View attachment 261335

    ඔය ඉතින් basics, ඕවත් එක්කම jam resistance multiplexing methods තියෙනවා ex - frequency hopping etc. ඔය ඔක්කොම combine කරලා තමා ඔය system එක හදලා තියෙන්නේ. අනිත් එක Starlink satellite 6000+ තියෙනවා.. එක source එකක් jam කළත් අනිත් එකෙන් ඒක අදින්න පුළුවන්.

    ඇත්තටම කිව්වොත් Starlink කියන්නේ military tech for civilian infrastructure.

    මේ වගේ powerful radio ඉස්සර ඉඳන් use කළේ military tech වලට. Specifically radar technology. ඒත් ඉතින් mainstream යන නිසා production cost එක දැන් අඩුයි.

    Starlink constellation කියන්නෙත් US military project එකක්. ඕවා ඉතින් නිකන්ම internet දෙන්න නෙමේ use කරන්නේ. ELINT constellation එකක්.
    අවුලක් නෑ බන් මන් BSc in Mechatronics කරලා MSc in Robotics and Automation කරේ අවුරුදු 10කටත් කලින්. උබ කියන දෙයක් තමා.

    SE කරපු එක තමා scene එක :eek: wireless communication basics දන්නවනං ඉතින් ඔයවගේ scene කියන්න එන්නේ නෑ.

    wireless signal එකක් jam කරන ලේසිම විදිහ තමා අදාළ frequency වලින් interference signals broadcast කරන එක communication disrupt වෙනකන්. Garbage process කරන්න process කරන්න dish එක overload වෙලා packet loss වෙන්න ගන්නවා. Frequency හොයන්න දෙයක් නෑ government එකකට. Service එක deploy කරන්න approval ගනිද්දී පාවිච්චි කරන්න යන frequency band දෙන්න ඕනි government එකට. අනික ඔව්වට approval ගනිද්දී රටවල් conditions දානවා උන් කිව්වොත් service pause කරන්න ඕනි වගේ conditions ආයි Jam කර කර ඉන්න දෙයක් නෑ. හැබැයි government එකකට ඕනිනං jam කරන්නත් බැරි නෑ basic brute forcing වගේ එකකින්. ලොකු power එකක් යන එක විතරයි අවුල area එක ලොකු වෙන්න වෙන්න. BSc final projects ගැන අපි කතා නොකර ඉමු. ඒකයි ඒකට bachelors කියන්නේ.

    ලෝකේ කිසිම wireless signal එකක් නෑ unjammable. ඒ වගේ සරල දෙයක් දන්නේ නැත්තන් මන්නං කියන්නේ IIT එකේ quality එක බැහැල වෙන්න ඕනි දැන්. You can make a wireless signal extremely difficult to penetrate into and modify it to perform unintended tasks but you can never make a wireless signal unjammable. If you think you can either you are ignorant or you are living in a different universe where our physics don't apply to you.

    Fun fact
    Lankawe gsm jammers හදලා neighbourhood එකෙ use කරන්න පුලුවන්, හැබයි දුර දිග ගියාම බුද්දි අන්ශයෙන් හොයනවා.
    ලංකාවේ නීති එච්චර නෑනේ බන් ඔව්වට අවුරුදු 10-15 හිරේ යන්න වෙන. තිබ්බත් ක්‍රියාත්මක කරන්නෙත් නෑ ක්‍රියාත්මක කරන්න දන්නෙත් නෑ ලංකාවේ TRCSL එකේ ඉන්න උන් ගැන කතා කරන්න ඕනිත් නෑ. projects වලට routers, switches, APs ගෙනෙද්දී උන් දෙන පවක් ගොන් කතා කිය කිය. එක්කෝ ඒකට ගන්නේ real හරක් නැත්තන් උන් කරන්නේ ගොන් act එකක් වැඩේ එපා වෙන්න. අපි කරලා තියෙන projects වලින් අඩු මහන්සියකින් කරේ BOI approved එව්ව විතරයි. අනික්වා කරන්න network devices ගෙන්නනවා කියන්නේ සති ගණන් බොරුවට වැඩකට නැති ලබ්බවල් වලට stress වෙනවා විතරයි TRCSL උන්ගේ දැනුම අඩුකම හින්ද. TRCSL motto එක 'පුළුවන්නන් කරලා පෙන්නහන්' වෙන්න ඕනි

    බුද්දි අංශෙන් හරි එන එක ගැන සතුටු වෙන්න ඕනි. පොලිසියට ගියානං 'Jam, ඒ මොනාද ඒ, Kistද MDද, අපිට කරදර කරන්නේ නැතුව පාන් වල ගාන් කන්න' කියයි
    ------ Post added on Jan 13, 2026 at 12:38 PM
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,341
    113
    35
    Spain
    Iran Rial 1 = 0 USD now
    උන් හරි මෝඩයි. ලංකාවේ ජනසතු කලාට ඒ දේපළ ඉතා සුළු දේපලක් නිසා ඔය තෙල් සමාගම් වලට නොදැනුනු තරමයි. නමුත් මේ බිලියන ගානක ආයෝජන පවරාගත්තාම උන්ට දැනෙනවා. බටහිර ආයෝජන අරගෙන තෙල් ලින් සංවර්ධනය කරලා බටහිරට තෙල් විකුනලා ආයෝජනයේ ප්‍රතිලාභ ගත්තාම එක සූරා කෑමක් වෙනවා. උන්ට ඕන 100% තනියම උන්ගේ දේ කියල භුක්ති විඳින්න. එහෙම කරලා ජනසතු කරලා සම්බාධක වැටුනාම මෙන්නෝ බටහිර උන් හරිම අසාධාරණයි ගගා වැළපෙනවා. ඊළඟට බටහිර කියන්නේ ධනය ගැවසෙන වැඩිම මිලදීගැනීමේ ශක්තිය තිබෙන රටවල්. උන්ට භාණ්ඩ විකුණගෙන උන් එක්ක සාමදානෙන් බිස්නස් එකක් කරගෙන ඉන්නවා වෙනුවට මුන් මොනවද මේ කරන්නේ?
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උන් හරි මෝඩයි. ලංකාවේ ජනසතු කලාට ඒ දේපළ ඉතා සුළු දේපලක් නිසා ඔය තෙල් සමාගම් වලට නොදැනුනු තරමයි. නමුත් මේ බිලියන ගානක ආයෝජන පවරාගත්තාම උන්ට දැනෙනවා. බටහිර ආයෝජන අරගෙන තෙල් ලින් සංවර්ධනය කරලා බටහිරට තෙල් විකුනලා ආයෝජනයේ ප්‍රතිලාභ ගත්තාම එක සූරා කෑමක් වෙනවා. උන්ට ඕන 100% තනියම උන්ගේ දේ කියල භුක්ති විඳින්න. එහෙම කරලා ජනසතු කරලා සම්බාධක වැටුනාම මෙන්නෝ බටහිර උන් හරිම අසාධාරණයි ගගා වැළපෙනවා. ඊළඟට බටහිර කියන්නේ ධනය ගැවසෙන වැඩිම මිලදීගැනීමේ ශක්තිය තිබෙන රටවල්. උන්ට භාණ්ඩ විකුණගෙන උන් එක්ක සාමදානෙන් බිස්නස් එකක් කරගෙන ඉන්නවා වෙනුවට මුන් මොනවද මේ කරන්නේ?
    ඔව් බන්. කොහොමත් ඕක ඔතනින් නවතින්නෙ නෑ. ඉරාන් ආමි එකෙන් මිනිස්සුන්ට වෙඩි තියන වීඩියෝ හැමතැනම. ට්‍රම්ප් කාරයත් බලන් ඉන්නෙ රට තව අවුල් වෙනකන්. මම නම් කියන්නෙ මිනිස්සු අතරට වෙපන් බෙදල දෙන්න ඕනෙ. කරන්න බැරි කමක් නෑනෙ. ඊට පස්සෙ ඉතින් ඕක තවත් ඉරාකයක්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    JUST IN: 🇺🇸🇮🇷 President Trump imposes 25% tariff on any country doing business with Iran.
    උට්ටො. ..
    දැ‍‍ං මංචි බිස්කට් ,
    මැලිබන් බිස්කට් ,
    සිලෝන් ටී ,පටෝලා ඉවරයි .
    හාල් මැස්සො කාලත් ඉවරයි ..

    අනුරය එසේ මෙසේ අපලයක් නෙවෙයි ගෙවන්නෙ.😂
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උට්ටො. ..
    දැ‍‍ං මංචි බිස්කට් ,
    මැලිබන් බිස්කට් ,
    සිලෝන් ටී ,පටෝලා ඉවරයි .
    හාල් මැස්සො කාලත් ඉවරයි ..

    අනුරය එසේ මෙසේ අපලයක් නෙවෙයි ගෙවන්නෙ.😂
    ඒකටත් දිට්ඨදම්මවේදනීය කර්මය කියල කියන්න පුලුවන් හැබැයි :confused: මතකනෙ කොරෝන කාලෙ මුන් නටපු නැටිල්ල. බිග් කුච්චන් පාරෙ බැහැල මිනිස්සු අවුස්සන්න මතකද කිවුව "මේක ඉවර වෙන දවසක් අපිට කියන්න"කියල.

    HELP IS ON ITS WAY - ට්‍රම්ප් කාරය නිකන්ම ඔව්ව දාන්නෙත් නෑ හැබැයි
    ------ Post added on Jan 13, 2026 at 10:29 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,057
    1
    28,520
    113
    ඒකටත් දිට්ඨදම්මවේදනීය කර්මය කියල කියන්න පුලුවන් හැබැයි :confused: මතකනෙ කොරෝන කාලෙ මුන් නටපු නැටිල්ල. බිග් කුච්චන් පාරෙ බැහැල මිනිස්සු අවුස්සන්න මතකද කිවුව "මේක ඉවර වෙන දවසක් අපිට කියන්න"කියල.

    HELP IS ON ITS WAY - ට්‍රම්ප් කාරය නිකන්ම ඔව්ව දාන්නෙත් නෑ හැබැයි
    ------ Post added on Jan 13, 2026 at 10:29 PM
    ඌ මෙහෙම tweet කරලද?
     
    • Like
    Reactions: $Gangster$

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    1768361785438.png

    aragalee iwara unath munta nagitinna nam bari wei