රෝසිට ලක්ෂ 57ක ටොයිලට් ඵකක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,062
    16,791
    113
    රෝසිට ලක්ෂ 57ක ටොයිලට් ඵකක්

    ලක්ෂ 57ක මහජන මුදල් වැසිකිළියට දමා රෝසි වැඩ අරඹයි

    26850496_1516135045150150_6666228905147737440_o-512x512.jpg

    කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය අද (16) ලැබුණි.මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්‍රීවරු සිය විරෝධය දැක්වූහ.

    පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ පොදු වැසිකිළි නඩත්තු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවද එහිදී ඔවුහු පෙන්වා දුන්හ.මෙහිදී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා සඳහන් කළේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පාලන සමයේදී නවීකරණය කළ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණු බවයි.

    මේ සම්බන්ධව අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ තමන් නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය පමණක් නවීකරණය කරන ලෙස ඉල්ලා ඇති බවත්, එම නවීකරණ කටයුතු අවසන් කරන තුරු තමන්ට එහි පදිංචියට යෑමට නොහැකි වී ඇති බවත්ය.

    Source
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රෝසිට කක්කා දාන්න කෝටි බාගයක් :shocked:..හරි අපූරුයි. :cool:

    අම්මපා මේ අමන ආණ්ඩුව හොදින් නැත්තම් නරකින් හරි එලියට ඇදලා දාන්න මොකෙක්වත් මේ රටේ නැති හැටි??? :angry::angry::angry:වෙන රටවල් වලනම් මෙලහකට උද්ගෝෂණ රට පුරා..CNN,BBC වලටත් පෙන්නාවි.. ඒකට ලoකාව..............:(:(:(
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොළඹ නගර සභාවේ වෙබ් අඩවියෙන් සිංහල ඉවත් කරයි..

    කොළඹ මහ නගර සභා නිල වෙබ් අඩවියෙහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු ලබා දීම නතර කරන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
    සිංහල මාධ්‍යයෙන් තොරතුරු යාවත්කාලීන කිරීමට අමතර ගෙවීමක් කිරීමට සිදු වන බව ද මල්ලවආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය .-LANKADEEPA

    රෝසීට එකවිදිහක්..මහජනතාවට තව විදිහක් :angry::angry::angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,791
    113
    රෝසිට කක්කා දාන්න කෝටි බාගයක් :shocked:..හරි අපූරුයි. :cool:

    අම්මපා මේ අමන ආණ්ඩුව හොදින් නැත්තම් නරකින් හරි එලියට ඇදලා දාන්න මොකෙක්වත් මේ රටේ නැති හැටි??? :angry::angry::angry:වෙන රටවල් වලනම් මෙලහකට උද්ගෝෂණ රට පුරා..CNN,BBC වලටත් පෙන්නාවි.. ඒකට ලoකාව..............:(:(:(

    ඔය රෝසි කියන ගෑණියි උපේක්‍ෂා කියන හරකියි නේ අර ඵක පාරක් බේකන්/මී පැණි/ උෟරු මස් පාලිමන්ට් කැන්ටිමට ඕනමයි කියලා කෑගැහුවේ..:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,791
    113
    කොළඹ නගර සභාවේ වෙබ් අඩවියෙන් සිංහල ඉවත් කරයි..

    කොළඹ මහ නගර සභා නිල වෙබ් අඩවියෙහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු ලබා දීම නතර කරන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
    සිංහල මාධ්‍යයෙන් තොරතුරු යාවත්කාලීන කිරීමට අමතර ගෙවීමක් කිරීමට සිදු වන බව ද මල්ලවආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය .-LANKADEEPA

    රෝසීට එකවිදිහක්..මහජනතාවට තව විදිහක් :angry::angry::angry:

    පුක කළු සුද්දො ඵහෙම තමා..:yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    රෝසිට කක්කා දාන්න කෝටි බාගයක් :shocked:..හරි අපූරුයි. :cool:

    අම්මපා මේ අමන ආණ්ඩුව හොදින් නැත්තම් නරකින් හරි එලියට ඇදලා දාන්න මොකෙක්වත් මේ රටේ නැති හැටි??? :angry::angry::angry:වෙන රටවල් වලනම් මෙලහකට උද්ගෝෂණ රට පුරා..CNN,BBC වලටත් පෙන්නාවි.. ඒකට ලoකාව..............:(:(:(
    sinhalaya modaya kawm kanna sooraya
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලක්ෂ 57ක්:shocked:? ඒකිට ගෙදරින් ගේන්න කියහන්. නැත්නන් නගරාධිපතිකම ලමයෙක්ට දෙන්න කියපන්:yes:!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ රටේ මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න තියෙද්දි මුන්ට තවත් සැපට ඉන්න අපි වියදන් කරන්න ඕනෙද?? එහෙම බැරිනන් ඒකිට නගරාධිපතිකම ගෙදර ඉඳන් කරන්න කියපන්.........:angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් ඉතින් බලේට ආව දා ඉදල රෙන එකමනේ කරේ.....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,791
    113
    ලක්ෂ 57ක්:shocked:? ඒකිට ගෙදරින් ගේන්න කියහන්. නැත්නන් නගරාධිපතිකම ලමයෙක්ට දෙන්න කියපන්:yes:!!

    ඒකි උදේට හැමදාම බේකන් කන නිසා නිතරම බඩ යනවා අැති.:lol:සුද්දො වෙන්‍න හැදුවට බාගයක් හරි සිංහල නේ..සුද්දන්ගේ කෑම දිරවන්නේ නැතුව අැති හරියට..:lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොළඹ නගර සභාවේ වෙබ් අඩවියෙන් සිංහල ඉවත් කරයි..

    කොළඹ මහ නගර සභා නිල වෙබ් අඩවියෙහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු ලබා දීම නතර කරන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
    සිංහල මාධ්‍යයෙන් තොරතුරු යාවත්කාලීන කිරීමට අමතර ගෙවීමක් කිරීමට සිදු වන බව ද මල්ලවආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය .-LANKADEEPA

    රෝසීට එකවිදිහක්..මහජනතාවට තව විදිහක් :angry::angry::angry:

    ගූගල් ට්‍රාන්ස්ලේට් දාලා තියෙන්නේ ඒක නිසා වෙන්න ඇති.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒකි උදේට හැමදාම බේකන් කන නිසා නිතරම බඩ යනවා අැති.:lol:සුද්දො වෙන්‍න හැදුවට බාගයක් හරි සිංහල නේ..සුද්දන්ගේ කෑම දිරවන්නේ නැතුව අැති හරියට..:lol:

    ඕකුන්ට ඕනෙ රටට වැඩක් කරන්න නෙමෙයි තවත් පොෂ් වෙන්න.ටොයිලට් එකක්වත් හරියට නැති රාජ්ය ආයතන කොච්චර ඇද්ද මේ රටේ??:(:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,791
    113
    ඕකුන්ට ඕනෙ රටට වැඩක් කරන්න නෙමෙයි තවත් පොෂ් වෙන්න.ටොයිලට් එකක්වත් හරියට නැති රාජ්ය ආයතන කොච්චර ඇද්ද මේ රටේ??:(:(

    :yes::(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    අඩෝ එහෙම කියන්න එපා රෝසිගේ රෝස පුකෙන් යන කක්ක රෝස මල් සුවඳය් ,තොපිල කියන්නේ ඒ කක්කි ටික ඔහේ කොහෙට හරි හලන්න කියලද එතකොට කොහොමද යකෝ අපේ සඳුන් බුවාලා වගේ උන් ඒ කක්කි ටික පිරියක් ඇතිව කන්නේ ,මම නම් කියන්නේ ලක්ස 50ක් නේම් කෝටි 50 ක් වියදම් කරල හැදුවත් කමක් නැහැ රෝසිගේ කක්කි ටොය්ලට් එක
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ එහෙම කියන්න එපා රෝසිගේ රෝස පුකෙන් යන කක්ක රෝස මල් සුවඳය් ,තොපිල කියන්නේ ඒ කක්කි ටික ඔහේ කොහෙට හරි හලන්න කියලද එතකොට කොහොමද යකෝ අපේ සඳුන් බුවාලා වගේ උන් ඒ කක්කි ටික පිරියක් ඇතිව කන්නේ ,මම නම් කියන්නේ ලක්ස 50ක් නේම් කෝටි 50 ක් වියදම් කරල හැදුවත් කමක් නැහැ රෝසිගේ කක්කි ටොය්ලට් එක

    රෝසිගේ රෝස පුක:lol::lol::lol:
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    රෝසිගේ රෝස පුක:lol::lol::lol:
    නැතිව උඹ හිතන්නේ වෙන ගැනුන්ගේ වගේ සුදුලුනු ගඳ පුකක් කියලද රෝසිට තියෙන්නේ ඒවා රෝස මල් සුවඳ එන කක්කි දාන රෝස පුකවල් බන් ,ශනුද්රිට වත් නැහැ එහෙම පුකක් මම හිතන්නේ
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,872
    2,890
    113
    රජරට
    එයාගේ තීරණේ හරි

    හරි බං, ඇයි මේ කලබල වෙලා. මමනම් කියන්නේ එයාගේ තීරණේ හරි. අපි, එ් කියන්නේ සාමාන්‍ය ජනතාව මොළේ ගැන එච්චර හිතුවේ නැති උනාට ඔය මිණිස්සු, එ් කියන්නෙ දේශපාලකයො, තමන්ගේ මොළේ ගැන හිතනව. එ්කනේ මොළේ තියන තැන එළියට ගන්න තැන දිව්‍ය විමානයක් වගේ තියාගන්න හදන්නෙ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: