රෝසිට ලක්ෂ 57ක ටොයිලට් ඵකක්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නැතිව උඹ හිතන්නේ වෙන ගැනුන්ගේ වගේ සුදුලුනු ගඳ පුකක් කියලද රෝසිට තියෙන්නේ ඒවා රෝස මල් සුවඳ එන කක්කි දාන රෝස පුකවල් බන් ,ශනුද්රිට වත් නැහැ එහෙම පුකක් මම හිතන්නේ

    :lol::lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අඩෝ එහෙම කියන්න එපා රෝසිගේ රෝස පුකෙන් යන කක්ක රෝස මල් සුවඳය් ,තොපිල කියන්නේ ඒ කක්කි ටික ඔහේ කොහෙට හරි හලන්න කියලද එතකොට කොහොමද යකෝ අපේ සඳුන් බුවාලා වගේ උන් ඒ කක්කි ටික පිරියක් ඇතිව කන්නේ ,මම නම් කියන්නේ ලක්ස 50ක් නේම් කෝටි 50 ක් වියදම් කරල හැදුවත් කමක් නැහැ රෝසිගේ කක්කි ටොය්ලට් එක

    :lol::lol::lol::P
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    රෝසිට කක්කා දාන්න කෝටි බාගයක් :shocked:..හරි අපූරුයි. :cool:

    අම්මපා මේ අමන ආණ්ඩුව හොදින් නැත්තම් නරකින් හරි එලියට ඇදලා දාන්න මොකෙක්වත් මේ රටේ නැති හැටි??? :angry::angry::angry:වෙන රටවල් වලනම් මෙලහකට උද්ගෝෂණ රට පුරා..CNN,BBC වලටත් පෙන්නාවි.. ඒකට ලoකාව..............:(:(:(

    wena ratawal wala minisu bn eliyata bahinne.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැසිකිලි පද්ධතියක් මොකටද බන් නගරාධිපතිලා සීයක් විතර ඉන්නවද :oo:

    අනික වැසිකිලියට ලක්ෂ 57 ක් යනවනං මුළු ගේම අලුත් වැඩියා කරන්න මුන්ට කෝටි දෙතුන් සීයක් යයි නෙ :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මුන් ඉතින් බලේට ආව දා ඉදල රෙන එකමනේ කරේ.....

    හ්ම්... ඒකත් ඇත්ත....
    හැබැයි වැඩිහරියක්ම වැසිකිලිවල නෙවෙයි....
    ජනතාවගේ බත්පතේ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ නිල නිවාසේ ලැට් වල ඉහින්න නම් ඕනේ තරම් කට්ටිය ඉන්නවනේ මේකේ, සදුන් බුවා, ගොන්සෝන්, 50kg, rangana26 :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    වැසිකිලි පද්ධතියක් මොකටද බන් නගරාධිපතිලා සීයක් විතර ඉන්නවද :oo:

    අනික වැසිකිලියට ලක්ෂ 57 ක් යනවනං මුළු ගේම අලුත් වැඩියා කරන්න මුන්ට කෝටි දෙතුන් සීයක් යයි නෙ :baffled:

    වැසිකිලි පද්ධතියක් මොකටද,
    ►. චූ දාන්න එකයි
    ►. කක්කා දාන්න එකයි
    ►. බඩ බුරුලෙන් යනකොට දාන එකයි
    ►. ජූස් ආවම පවිත්‍ර කරන්න එකයි
    ►. ඔසප් දින සඳහා පාවිච්චියට එකයි
    ►. කිඹි ස්නානය සඳහා එකයි...
    ►. කිඹි සම්බාහනය, කෙස් මුඩු කිරීම සඳහා එකයි
    ►. රස්නෙ වෙලාවට හුලං ගහගන්න එකයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැසිකිලි පද්ධතියක් මොකටද,
    ►. චූ දාන්න එකයි
    ►. කක්කා දාන්න එකයි
    ►. බඩ බුරුලෙන් යනකොට දාන එකයි
    ►. ජූස් ආවම පවිත්‍ර කරන්න එකයි
    ►. ඔසප් දින සඳහා පාවිච්චියට එකයි
    ►. කිඹි ස්නානය සඳහා එකයි...
    ►. කිඹි සම්බාහනය, කෙස් මුඩු කිරීම සඳහා එකයි
    ►. රස්නෙ වෙලාවට හුලං ගහගන්න එකයි
    නගරාධිපතිනිය හින්දා නගරාධිපතිලා පාවිච්චි කරපු උපාංග අවුල් ඇති :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඊළඟ පාර නගරාධිපති කෙනෙක් ආවොත් උට ආයේ වෙනම හදන්න වෙයි නෙ :baffled:

    එකපාර ගනුන්ටයි පිරිමින්ටයි නපුන්සකයන්ටයි ටොයිලට් සංකීර්න 3ක් හැදුව නම් ලාබයි... :confused::baffled:

    කඩ කඩ හදන්න ගියාම අපරාදේ සල්ලි :D
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,912
    9,717
    113
    අපේ ගේ පලවෙනි තට්ටුව කම්ප්ලීට් කරන්න ගියෙන් ලක්ෂ 62යි.මුන් එක ටොයිලට් එකකට ලක්ෂ 57ක් වියදම් කරනවා.කොහොමද කෑම..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැසිකිලි පද්ධතියක් මොකටද,
    ►. චූ දාන්න එකයි
    ►. කක්කා දාන්න එකයි
    ►. බඩ බුරුලෙන් යනකොට දාන එකයි
    ►. ජූස් ආවම පවිත්‍ර කරන්න එකයි
    ►. ඔසප් දින සඳහා පාවිච්චියට එකයි
    ►. කිඹි ස්නානය සඳහා එකයි...
    ►. කිඹි සම්බාහනය, කෙස් මුඩු කිරීම සඳහා එකයි
    ►. රස්නෙ වෙලාවට හුලං ගහගන්න එකයි

    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනුන්ගෙ නැති රත්තරන් වැසිකිලි තියෙනව ඒව හොයන්ඩ බලේ ඉල්ලල බලේ ගත්ත උන් , උන්ගෙ වැසිකිලිය ජනතා මුදලින් රත්තරනින් හදාගන්නව..ඕන්න ලක්ශ 62කේ මීහරක් එකතුවෙලා උදාකරගත් වෙනස.
     
    • Like
    Reactions: LalaJ