ඔරලෝසු කනුව ගාව හැබැයි අලුතෙන් බස් ගහන තැනක් හැදුවනේ ඒක ආය කඩන එකක් නෑ නේද![]()
කියන්න බෑ, ලංකාව නේ
මතකනේ අලුත් පාරේ මගී පාලම් 4ක් විතර හදල මාස ගානකින් ඒවා කඩලා ආයේ හැදුවා පාර ලොකු කරන්න කියලා 
ඔරලෝසු කනුව ගාව හැබැයි අලුතෙන් බස් ගහන තැනක් හැදුවනේ ඒක ආය කඩන එකක් නෑ නේද![]()
මතකනේ අලුත් පාරේ මගී පාලම් 4ක් විතර හදල මාස ගානකින් ඒවා කඩලා ආයේ හැදුවා පාර ලොකු කරන්න කියලා 
කොහොමත් මේක හදන්න තව අවුරුදු දහයක් විතර යාවි නෙ, එතකොට අරක නටබුන් වෙලා තියෙයි ආය වෙනම අමුතුවෙන් කඩන්න ඕනේ වෙන එකක් නෑකියන්න බෑ, ලංකාව නේමතකනේ අලුත් පාරේ මගී පාලම් 4ක් විතර හදල මාස ගානකින් ඒවා කඩලා ආයේ හැදුවා පාර ලොකු කරන්න කියලා
![]()
හම්මෝ ඔව් මාලිගාව පැත්තේ ඉඳන් ගුඩ්ෂෙඩ් එක පැත්තට ගියාම නිකන් යුරෝපේ ඉඳන් ඉන්දියාවට ආව වගේමරුසිරා;23217093 said:සුද්දොන්ට නුවර එපාවෙලා තියෙන්නේ ට්‍රැෆික් නිසා .මෙහම එකක් හැදුනොත් හැමෝටම හොදයි![]()

ලොකු සුපර්මාකට් එකකට ඉඩ වෙන් කරලා තියෙන්නේ ප්ලෑන් එකේ, එහෙනං කීල්ස් එකක් ද දන්නේ නෑ.keells super ekak nam enawa kiyala dannawa
keells ekak hadanawaලොකු සුපර්මාකට් එකකට ඉඩ වෙන් කරලා තියෙන්නේ ප්ලෑන් එකේ, එහෙනං කීල්ස් එකක් ද දන්නේ නෑ.

starbucks ehekuth dala athuletouristla sahenna ena nisa business thiyei
kawada hadeida oka ithin