Thank you GTRZ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලෝගෝ ඒක දැක්කා
    පට්ටයි
    පට්ටම පට්ටයි
    මේ වගේ වෙනසක් තමා හැමදාම කිරියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ
    ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න කියල ඉල්ලනවා
    ත්‍රිවිද හමුදාවල කොල්ලෝ නිසා තමයි මේ වගේ රටක් ඉතුරු උනේ
    ඒක මොන සක්කිලියා මොනවා කිවත් අමතක කරන්න හොද නැ
    පට්ටයි වැඩේ
    ජය වේවා​

    army_elakiri_logo.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සිරාවටම.. ආව ගමන් ඇහැ ගියේ එලකිරි ලෝගෝ එකට..:love:
    ඒ වගේ දවසක් අමතක නොකරපු එක ගැන මුලින්ම ස්තූතියි..:yes:

    ඒ කාලේ වෙච්ච දේවල් දැක දැකත් අද මැරිලා ඉපදිලා වගේ කතා කරන ඕපපාතික ඩයල් තමයි වැඩි හරියක් ඉන්නේ.. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ.. ඒ නිසාම කිසිම දෙයක් නොදන්න අද ඊයේ ඉපදෙන උන්ට අපේ රණවිරුවෝ අපරධකාරයෝ විදිහට පේන්න දෙන්න හොඳ නෑ..:sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    machan GT

    ela wadak a.....

    දැන් දැක්කෙ...
    එල එල

    sirawatama machan..
    deshapalauwata ida denna hoda na, rate minissuma ona hoda naraka thoraganna..

    Thank You GT අයියේ

    rep+
    thnks for the comment
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිරාවටම.. ආව ගමන් ඇහැ ගියේ එලකිරි ලෝගෝ එකට..:love:
    ඒ වගේ දවසක් අමතක නොකරපු එක ගැන මුලින්ම ස්තූතියි..:yes:

    ඒ කාලේ වෙච්ච දේවල් දැක දැකත් අද මැරිලා ඉපදිලා වගේ කතා කරන ඕපපාතික ඩයල් තමයි වැඩි හරියක් ඉන්නේ.. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ.. ඒ නිසාම කිසිම දෙයක් නොදන්න අද ඊයේ ඉපදෙන උන්ට අපේ රණවිරුවෝ අපරධකාරයෝ විදිහට පේන්න දෙන්න හොඳ නෑ..:sorry:

    mehema eka deyak hari dakiddi unta sathutu hithei:yes: