HUAWEI Y9

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    සකියනි,
    HUAWEI Y9 අත් දුරකතනයේ තතු කෙසේදැයි කිව හැකිද? පරිශීලනය කරන අයෙක් සිටීනම් තතු දැන්වීම යහපති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    හූ*ආවේ නොව2 ට වඩා බැස්ටි හොඳයි චායරුපකරණය සුපුරුදු හූ*ආවේ දවල්හොඳයිරෑකුජීතයි
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හූ*ආවේ නොව2 ට වඩා බැස්ටි හොඳයි චායරුපකරණය සුපුරුදු හූ*ආවේ දවල්හොඳයිරෑකුජීතයි

    affa ehemada. math meka ganna kiyala hithan inne :P
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Mama use karanawa

    aran masayak withara wenawa den,
    Battery life samanyen dawas ekahamarak. mama nitharama phone eka use karanawa. e hinda samanyen nitharama wage display eka on.

    Hebei 90% of time on wifi.
    Camera Quality patta.
    Man hithanne fast charging option ekak uth thiyenwa. ikmanata charge wenwa.

    samahara dawas walata man dawas dekath pawichchi karala thiyenwa.

    ekama aula, OS ekata godak ida yana eka. anith hema athinma wage hondai. display resultion poddak aula wage,. eka wenne battery optimizing walta auto display resolution set karaganna hinda. full HD daala thibbanam man hityanne ekath nethi wei.

    overall. Very good phone.
    Good build quality.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    පරිශීලනය කරන්නෝ නැති ද?

    පරිශීලනය කරන්නෝ නැති ද? එසේ නැතහොත් එම වටිනාකමට සරිලන වෙනත් අත් දුරකතනයක් නම් කළ හැකි ද? උදවු කිරීම ඉතා යහපති.

    :cool::cool::cool:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    Mama use karanawa

    aran masayak withara wenawa den,
    Battery life samanyen dawas ekahamarak. mama nitharama phone eka use karanawa. e hinda samanyen nitharama wage display eka on.

    Hebei 90% of time on wifi.
    Camera Quality patta.
    Man hithanne fast charging option ekak uth thiyenwa. ikmanata charge wenwa.

    samahara dawas walata man dawas dekath pawichchi karala thiyenwa.

    ekama aula, OS ekata godak ida yana eka. anith hema athinma wage hondai. display resultion poddak aula wage,. eka wenne battery optimizing walta auto display resolution set karaganna hinda. full HD daala thibbanam man hityanne ekath nethi wei.

    overall. Very good phone.
    Good build quality.

    Thanks Rep+
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    ලංසුව කොපමණදැයි කිව හැකි ද? මා මිතුර.

    මිතුර මා සිටිනා දේශයේ නම් කහවනු 42000 කට මිලදී ගන්නට හැකී, සුන්දර ලංකාද්වීපයේ කහවනු 46000 වඩා වැඩි යැයි එළකිරි වෙබ් පිටුවේ වැස්සෙක් කලින් කියා තිබුනා...
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    HUAWEIවලට කෙළවේවිද?

    මිතුර මා සිටිනා දේශයේ නම් කහවනු 42000 කට මිලදී ගන්නට හැකී, සුන්දර ලංකාද්වීපයේ කහවනු 46000 වඩා වැඩි යැයි එළකිරි වෙබ් පිටුවේ වැස්සෙක් කලින් කියා තිබුනා...

    :confused::confused::confused::confused:
    අහෝ කිමෙක් ද මේ අරුමය. කෙසේ වුවත් ඇස් සිහින් දේශයේ වැසියන් HUAWEI Android සඳහා පැනවූ තහනමත් සමග HUAWEIවලට කෙළවේවිද?