liosri
Reaction score
70

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • හරි සහෝ ලැබුනා ස්තුතියි සහයෝගයට. 3/32 ගබ් තමි බැලුවේ
    ow MTK එක ලස්සනයි. මම නම් ඉතින් ali එකෙන් තමා ගන්නේ .මන් අර ත්‍රෙඩ් එකේ දාපු ලින්ක් දෙක බැලුවේ නැද්ද ? මම GB එකේ ලින්ක් එකකුත් දාලා ඇති.
    ඔයා හොයන්නේ 3/32 GB එකද ?
    මැසේජ් එක දිග වැඩි නිසා යවන්න බැලූ . ඒ නිසා දෙකකට එවුවා.
    මචන් ඔයාගේ requirements මොනවද ?

    Redmi Note 4 Mediatek එක බෙන්ච්මාක් ස්කෝර් වලින් ඉස්සරහින් .ඒ නිසා gaming වලදී එහෙම 4X එකට වඩා ඉස්සරහින් ( හැබැයි ගොඩක් ලොකු වෙනසක් නෑ. 4X එකෙත් ගෙමින් අවුලක් නැතුව වැඩ.යුටියුබ් එකේ 4X ගෙමින් ටෙස්ට් වීඩියෝ තියනවා.බලන්න.අයිඩියා එකක් ගන්න පුළුවන් .
    තව RN4 එක ඩිසයින් එක අතින් ඉස්සරහින්.ෆුල් මෙටල් බොඩිය නිසා 4X එකට වඩා ලස්සනයි.පිටිපස්සේ උදි යටයි කෑලි දෙක ප්ලාස්ටික් 4X එකේ. RN4 එකේ එහෙම නෑ.දෙකෙන් ලස්සන වැඩිම RN 4 එක තමා.
    ලස්සන හරි gaming ගොඩක් කරනවා නම් හරි mediatek එක ගන්න.....හැබැයි බැටරිය අවුල්.MTK පොසේසර් වල හැටිනේ/හැබැයි තනි දවසක් ගේමක් නැතුව ඇදගන්න පුළුවන් 4-5Hrs SOT එකක් තියාගෙන.
    4X එකේ බැටරි ලයිෆ් එක සුපිරිම සුපිරි.MTK එකට වඩා ඩබල් පාවිච්චි කරන්න පුළුවන් ගේමක් නැතුව.ඒ වගේම ගේම් වලදී, බ්‍රවුසින් වලදී එහෙම රත් වෙන කතා නෑ.සාමන්යෙන් කුල් එකේ වැඩ කරගන්න පුළුවන්.ඒ වගේම කැමරා එකත් පොඩ්ඩක් අරකට වඩා හොඳයි .ඒ වගේම ඩිස්ප්ලේ එකත් අරකට වඩා හොඳයි.

    මම නම් ගත්තේ 4X එක.මට MTK එකේ බිල්ඩ් එකටයි , ගෙමින් වලදී දෙන පොඩි අප් එකටයි වඩා 4X එකේ බැටරි ලයිෆ් එක එහෙම වටිනවා.අනිවා 4X එකේ බිල්ඩ් එකත් වරදක් නෑ.
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…