Jaya Wewa!
කපුගේ ගේ ඔර්ජිනල් එකට ගහන්න බෑ බං මේකට කපුගේ පට්ට!
ඔය එකෙක්ටවත් කපුගේගෙ කාලකන්නි මූසල හඬට ගහන්න බෑ පුටා........ ඒ හඬේ නොපෙනෙන ඒත් දැනෙන දුකක් තියෙනවා.......
වචන කැතවුනාට ඒක කම්ප්ලිමෙන්ට් එකක් බං...... ඒ හඬේ දුකට තමයි මිනිස්සු වශී වුනේBro කියන එක ඇත්ත .එත් එක කාලකන්නි මූසල හඩක් නෙමෙයි .. ලංකාවේ බිහිහුණු සුපිරිම හඩක්..
ජය වේවා !!
වචන කැතවුනාට ඒක කම්ප්ලිමෙන්ට් එකක් බං...... ඒ හඬේ දුකට තමයි මිනිස්සු වශී වුනේ