Industrial stand fan (water mist)

pra52

Active member
  • Nov 24, 2007
    747
    171
    43
    එළකිරි එකේ කවුරු හරි කවුරු හරි මේ අයිටම් එක ගැන දන්නවද ?

    මේක මචං industrial stand fan කියලා කියන්නේ.වතුර දාලා කූල් කරන සීන් එකක් තියෙන්නේ. AC එකකින් වගේ කූල් එකක් එන සීන් එකක් .

    ෆොටෝ එකක් මම අප්ලෝඩ් කලා. කවුද මේක දන්නේ කව්ද use කරන්නේ ?
     

    Attachments

    • Screenshot_20180520-081400~01~01~01~01.jpg
      Screenshot_20180520-081400~01~01~01~01.jpg
      16.5 KB · Views: 100

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    A/C වගේ තේරෙන්නේ ශොරූම් එකේ ඒසී එක නිසා එන හුලග නිසා

    Aniwa machan.
    Showroom ake A/C ekata thamai kattiya rewatenne.
    Gedra gihin dala beluwama thamai wede therenne.
    Ice keta dala uparima cool wathura thibunoth cool ekak enw.
    Eath tika welawai. Dont waste your money for this
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Aniwa machan.
    Showroom ake A/C ekata thamai kattiya rewatenne.
    Gedra gihin dala beluwama thamai wede therenne.
    Ice keta dala uparima cool wathura thibunoth cool ekak enw.
    Eath tika welawai. Dont waste your money for this

    :lol:අපි නොදන්න A/C.ඕවට රැවටෙන අයත් ඉන්නවා බ්‍රෝ.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,817
    1,431
    113
    ගෙදර
    mekak nam teyanava ape gerada.. ati deyak na bn. :eek:. cool wathura dammoth nam tikak cool ekak enava.. eeta hapan wathura puravala ivarayak natuva yanava.. 2 hrs wage dammama 1 ltr wage wathura yanava.. :baffled:

    SYM_SYM-DIET-8I-01_zoom.jpg
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මං මේකක් ගන්න බැලුවේ 29700/= ට හම්බුනා. මෙතන කියලා තියන ඒවා බැලුවම නොගන්නත් හිතෙනවා. ඇත්තටම කාමරේ කූල්වෙන්නෙ නැද්ද? මම ඉන්න කාමරේ ගෙදර තියන රස්නෙ වැඩිම කාමරේ. ෆෑන් එකක් නැතුව ඉන්න බෑ. තිබ්බ ෆෑන් එක අවුරුදු 13කට පස්සෙ දැන් පැය 2කට විතර කලින් කොයිල් එක ගියා (telesonic)