එළකිරි එකේ කවුරු හරි කවුරු හරි මේ අයිටම් එක ගැන දන්නවද ?
මේක මචං industrial stand fan කියලා කියන්නේ.වතුර දාලා කූල් කරන සීන් එකක් තියෙන්නේ. AC එකකින් වගේ කූල් එකක් එන සීන් එකක් .
ෆොටෝ එකක් මම අප්ලෝඩ් කලා. කවුද මේක දන්නේ කව්ද use කරන්නේ ?
මේක මචං industrial stand fan කියලා කියන්නේ.වතුර දාලා කූල් කරන සීන් එකක් තියෙන්නේ. AC එකකින් වගේ කූල් එකක් එන සීන් එකක් .
ෆොටෝ එකක් මම අප්ලෝඩ් කලා. කවුද මේක දන්නේ කව්ද use කරන්නේ ?

අපි නොදන්න A/C.ඕවට රැවටෙන අයත් ඉන්නවා බ්රෝ.
. cool wathura dammoth nam tikak cool ekak enava.. eeta hapan wathura puravala ivarayak natuva yanava.. 2 hrs wage dammama 1 ltr wage wathura yanava.. 