පර්ෆෝමන්ස් අතින් ගත්තොතින් දෙකම මිඩ් රේන්ජ් සහ අපර් මිඩ් රේන්ජ් ෆෝන්
A සීරීස් එකේ ප්‍රීමියම් බිල්ඩ් එකක් තියෙන්නෙ මෙටල් බොඩි/ෆ්‍රේම් (හැබැයි J සීරීස් එකෙත් සමහර වෙලාවට මෙටල් බොඩි එහෙම එනවා)
A සීරීස් එකේ ෆ්ලෑග්ශිප් ෆීචර්ස් එනවා (IP68/Samsung Pay/NFC/Fingerprint/Fast Charging)
ගොඩක් වෙලාවට එක ලගම ස්පෙක් තියන A සීරීස් එකේ ෆෝන් එකේ ගාන වැඩියි
J සීරීස් එක ටිකක් විතර බජට් පැත්තට බර ෆෝන් එකක්, A සීරීස් එක ෆ්ලෑග්ශිප් ෆීචර්ස් තියන ප්‍රීමියම් බිල්ඩ් කොලිටි එකක් තියන සීරීස් එකක්