Samsung J vs A vs S series

fdr

Active member
  • Feb 24, 2018
    344
    86
    28
    Monawada ban me wala wenaskam?

    Eg J3 phone ekak S or A wagema wadada?

    J3 ekak S ekakata wadiya godak ganan adu nisai ahanne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    පර්ෆෝමන්ස් අතින් ගත්තොතින් දෙකම මිඩ් රේන්ජ් සහ අපර් මිඩ් රේන්ජ් ෆෝන්
    A සීරීස් එකේ ප්‍රීමියම් බිල්ඩ් එකක් තියෙන්නෙ මෙටල් බොඩි/ෆ්‍රේම් (හැබැයි J සීරීස් එකෙත් සමහර වෙලාවට මෙටල් බොඩි එහෙම එනවා)
    A සීරීස් එකේ ෆ්ලෑග්ශිප් ෆීචර්ස් එනවා (IP68/Samsung Pay/NFC/Fingerprint/Fast Charging)
    ගොඩක් වෙලාවට එක ලගම ස්පෙක් තියන A සීරීස් එකේ ෆෝන් එකේ ගාන වැඩියි

    J සීරීස් එක ටිකක් විතර බජට් පැත්තට බර ෆෝන් එකක්, A සීරීස් එක ෆ්ලෑග්ශිප් ෆීචර්ස් තියන ප්‍රීමියම් බිල්ඩ් කොලිටි එකක් තියන සීරීස් එකක්
     
    Last edited:

    Got the answer :yes: Thanks machan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    ෆ්ලෑග්ශිප් ෆීචර්ස් කියන්නෙ මොනාද?

    අලුතෙන්ම Introduce කරලා දෙන හාඩ්වෙයා/ෆීචර්ස්. ගොඩක් වෙලාවට මේව Introduce කරලා දෙන්නෙ ෆ්ලෑග්ශිප් ඩිවයිස් වලදි. මුලින්ම ඒ ෆීචර්ස් එන්නෙත් ඒ ඩිවයිස් වල විතරයි
    උදාහරන විදියට
    IP68
    Samsung Pay
    Fingerprint (මේක නම් දැන් මේන්ස්ට්‍රීම් ෆීචර් එකක් වෙලා)
    Fast Charging
    Duel Cam
    Edge to Edge display
    ඔය වගේ දේවල් තමයි
    දැන් තියන කම්පෙටිශන් එකත් එක්ක සැම්සුනග් ෆෝන් වල එහෙම එන ෆ්ලෑග්ශිප් ෆීචර්ස් වෙන බ්‍රෑන්ඩ් වල මේන්ස්ට්‍රීම් එකේ එන්න පුලුවන්
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    අඩේ තැන්කියු මචං කියල දුන්නට ;)