කොලබ ඉදන් යාපනේට හවස 2 න් පස්සෙ තියන බස් මොනවද මචන්ලා...හුගක් රෑ වෙන්න බෑ...හවස බස් එකක් ගත්තොත් රෑ 1 විතර වෙද්දි යාපනේට යතහැකිනේ...ට්‍රේන් එකේ උනත් අව්ලක් නැ...දන්න අය හෙල්ප් එකක් දෙනවද