You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පන්නල ඉදන් කුලියාපිටිය පාර යටවෙලාද ?

පන්නල ඉදන් කුලියාපිටිය පාර යටවෙලාද ?
EHEMA KATAWAK KIYANWA AHUNA.NOT CONFIRM NEWS
ඔව් බන්. පන්නල-කුලියාපිටිය පාර යට වෙලා. වතුර දාල බඩ ගාවට. මම දැන් මේ ගිරිඋල්ල- නාරමම්ල පැත්තෙන් දාලා කරත්තෙ අදින ගමන්. සෙල්ලම් නෑ. තව ගොඩක් දුරයි. උදේ වෙන්න ඉස්සල්ලා ගියොත් පුන්නක්කු ටිකක් වැඩිපුර කන්න පුළුවන්. 

"ගොනෙක් කතා කරයි" 
පන්නල ඉදන් කුලියාපිටිය පාර යටවෙලාද ?
ow ban
4 watenma yata wela
එලකිරි කියන නම දැකලා ගොන්නු මේක අස්සෙ රිංගනවා වෙන්න ඇති බන්.