Pulli_Gona

Banned
  • May 13, 2018
    214
    25
    28
    ඔව් බන්. පන්නල-කුලියාපිටිය පාර යට වෙලා. වතුර දාල බඩ ගාවට. මම දැන් මේ ගිරිඋල්ල- නාරමම්ල පැත්තෙන් දාලා කරත්තෙ අදින ගමන්. සෙල්ලම් නෑ. තව ගොඩක් දුරයි. උදේ වෙන්න ඉස්සල්ලා ගියොත් පුන්නක්කු ටිකක් වැඩිපුර කන්න පුළුවන්. :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,754
    1
    15,159
    113
    ඔව් බන්. පන්නල-කුලියාපිටිය පාර යට වෙලා. වතුර දාල බඩ ගාවට. මම දැන් මේ ගිරිඋල්ල- නාරමම්ල පැත්තෙන් දාලා කරත්තෙ අදින ගමන්. සෙල්ලම් නෑ. තව ගොඩක් දුරයි. උදේ වෙන්න ඉස්සල්ලා ගියොත් පුන්නක්කු ටිකක් වැඩිපුර කන්න පුළුවන්. :sorry:

    "ගොනෙක් කතා කරයි" :rolleyes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔව් බන්. පන්නල-කුලියාපිටිය පාර යට වෙලා. වතුර දාල බඩ ගාවට. මම දැන් මේ ගිරිඋල්ල- නාරමම්ල පැත්තෙන් දාලා කරත්තෙ අදින ගමන්. සෙල්ලම් නෑ. තව ගොඩක් දුරයි. උදේ වෙන්න ඉස්සල්ලා ගියොත් පුන්නක්කු ටිකක් වැඩිපුර කන්න පුළුවන්. :sorry:

    "ගොනෙක් කතා කරයි" :rolleyes:

    එලකිරි කියන නම දැකලා ගොන්නු මේක අස්සෙ රිංගනවා වෙන්න ඇති බන්.:yes: