මචාලා මගේ පොඩි අදහස්ක් තියෙනවා මාලබේ හෝ අතුරුගිරිය පැත්තේ Hostel එකක් (10 Rooms) හරි, කාමර 2 (2BHK) නිවාස Unit 4 තියෙන පොඩි apartment/flat එකක් කරන්න.
Ft2 Cost එක දල වශයෙන් කියක් යයිද?
මට දැන ගන්න ඔනැ මෙ දෙකෙන් මොකක්ද හොද? සම්නායෙන් 00 එක කියක් වෙන්වා ද ඒ පැත්තෙ?
මාසයකට දල වශයෙන් 150,000 වත් අදායමක් බලාපොරොත්තු වෙනවා.
එක් ගැන දන්න එළකිරි කොල්ලෙක් ඉන්නවා නම් පොඩි Advice එකක් දෙන්න. REP++ දෙන්නම් ඉතින්