පික්මී

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පික්මී


    මාස 4කට කලින් එයා පෝට් එකේ ඉඳන් බත්තරමුල්ලට යන්න දුන්නෙ රු1500.

    මේ පාර කලින් බූක් කරලා යන්න බලපුවම ගාන රු7000 ඉඳන් ඉහලටනෙ පෙන්නන්නෙ.

    මුන්ට පිස්සුද! මිනිස්සු පික්-මී එකේ හයර් යන්නෙ මේ ගණන් වලටද?




    xuU99tN.png
     
    • Like
    Reactions: Ithika mithika

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    pickme bump

    ow mcn dn khmth ganan wadi mkd munta business wadi ne eka nsa dn demand krnwa bn

    මුන්ට පිස්සු බන්. ගෙදර මිනිස්සුන්ට එන්න කියනවා එක්කන් යන්න. යකෝ බජට් ටැක්සි කියල නේද මුන් කියන්නෙ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧


    ඔය තියෙන්නෙ බන්

    DCKTb3j.png

    ඒ කොහොමද බන් ඒ.
    මම චෙක් කරනකොට බ්‍රවුසර් එකෙන් ලොකේෂන් ට්‍රැක් කරන්න ඇහුවා මම බ්ලොක් කරා. ඒකද දන්නෙ නෑ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    ඒ කොහොමද බන් ඒ.
    මම චෙක් කරනකොට බ්‍රවුසර් එකෙන් ලොකේෂන් ට්‍රැක් කරන්න ඇහුවා මම බ්ලොක් කරා. ඒකද දන්නෙ නෑ.

    උබ Drop Location clear කරලා ආයෙත් දාලා බලපන්.එතකොට හරියනවා..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Thanks guys. Checked again and booked a van for about 2500 for Sunday but they sent me a confirmation for a Mini. 'Mini' doesn't sounds like a van. I'll email them and explain.

    They might were having a system glitch earlier!

    Thanks again.
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    machan airport to colombo ganan wedi thamai. air port drop eka fixed price ekak tiyenne. eka adui..