ETI ayyo

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    හිරු එකෙන් තමා මෙච්චර ප්‍රසිද්ධිය දෙන්නෙ, සෝමා එක්ක ඔරොප්පුවට. දුමින්දය ගැන නම් හරිම අහින්සකය විදියට ප්‍රචාරෙ. :D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,904
    20,072
    113
    Panadura
    :oo: :oo: :oo:
    වැඩි පොලියට ආසාවේ සල්ලි දාලා
    උන් ගනුදෙනු කරපු එව්වන්ට පොල්ල තියලද බන් ඔය කේස් එක
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    පෝරිසාදයා;23240862 said:
    හිරු එකෙන් තමා මෙච්චර ප්‍රසිද්ධිය දෙන්නෙ, සෝමා එක්ක ඔරොප්පුවට. දුමින්දය ගැන නම් හරිම අහින්සකය විදියට ප්‍රචාරෙ. :D

    hamadama eka uda :P
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    oke salli dapu unta hoda wede ban...blapanko wedi hariyak inne genu...un dekkama athe sathe ne wage penne....e madiwata leddu.....dala tiyenne koti ganan......

    wedi poliyakata owata dapuwama ohoma thama...anith ewa finace company.....bank ekakta demmanam thawa tikak hari hodai......moda genu....

    soma innakan hemadema hariyata kara.....e geni nethi una vitharai puthala dennai duwai kelawalama demma

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83

    :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නිකං ඉඳල සල්ලි හම්බ කරන්න ගිහින්

    මිනිස්සු සල්ලි හම්බකරන්නේ නිකන් ඉදන් තමයි බන්. උබල හිතුවද 8-5 job ම කරලා විතරයි සල්ලි හම්බ කරන්න පුලුවන් කියල. සල්ලි හම්බ කරනව නෙවේ හම්බ කරවනවා. උබ නොදන්නවා වෙන්න පුලුවන් ගොඩක් මිනිස්සු එදිනෙදා විය හියදම් ගෙවාගෙන අනුන්ට අත නොපා ජීවත් වෙන්නේ ඒ මිනිස්සුන්ගෙ සල්ලි FD වල දාලා ඔය උබ කියන විදියට "නිකන්" හම්බෙන සල්ලි වලින් තමයි.
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand