මෙෙත්‍රී_භාවනාව_නිවැරැදිද?
ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ වාක්‍ය ටික කියන්නේ මෙෙත්‍රී භාවනාවට කියලා. එහෙම හිතෙන්න හේතුව තමයි බුද්ධඝෝෂ හිමිගේ විශුද්ධි මාර්ගය කියන පොතේ මෙෙත්‍රී භාවනාව මේ විදිහට විස්තර කරලා තිබීම.
විශුද්ධි මාර්ගය > 9 වන පරිච්ඡේදය
හැබැයි මේ විදිහට හැමදාම මෙෙත්‍රී භාවනාව කරන අය නිදුක් නිරෝගී සුවපත් වෙන බවක් නම් කොහෙත්ම පෙනෙන්නට නැහැ. ඉතින් මේ කරන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ සැබෑම මෙෙත්‍රී භාවනාවද කියල කෙනෙකුට සාධාරණ සැකයක් අැතිවෙන්න පුළුවන්.
එ් සැකය නැති කරගන්න කරුණු හොයල බලනකොට සැබෑ බුද්ධ දේශනාවේ මෙෙත්‍රී භාවනාව මීට හාත්පසින්ම වෙනස් බව දැනගන්නට ලැබුණා.
මෙෙත්‍රී භාවනාව ගැන සම්මත ත්‍රිපිටක ධර්මය අැසුරෙන් විස්තරාත්මකව පැහැදිලි කර, කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් රචනා කළ මෙත් සිතේ විමුක්තිය කියන පොත, බුද්ධඝෝෂ හිමි සිදු කළ මේ විකෘතියේ තරම ගැන පැහැදිලි කර ගැනීමට අැති ශක්තිමත් අත්වැලක්.
මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)
https://www.scribd.com/document/324855938/මෙත-සිතේ-විමුක-තිය-මෙත-තා-චේතෝ-විමුත-ති
හැඳින්වීම
කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් සූත්‍ර ධර්ම රාශියක සම්මත අර්ථ අැසුරින් තමයි විශුද්ධි මාර්ග මෙෙත්‍රී භාවනාව වැරදි බව පෙන්වා දෙන්නේ. එ් සූත්‍ර වල නම් පහලින් දාන්නම්.
නමුත් කටුකුරුන්දේ ඤාණනන්ද හිමි මූලාශ්‍ර කරගත් සම්මත ත්‍රිපිටක ධර්මය, සකස් කිරීමට, සංශෝධනය කිරීමට එම ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය ගුරු කරගෙන අැත්තේ කටුකුරුන්දේ ඤාණනන්ද හිමිගේ ගැරහීමට බඳුන් වූ විශුද්ධි මාර්ගය අැතුලු බුද්ධඝෝෂ ලිවූ පාලි අටුවා වීම තවත් ගැටලුවක්. එම ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය බුද්ධඝෝෂ හිමිව වර්ණනා කරන්නේ අනුබුදු කෙනෙක් හැටියට. මේ ගැන ත්‍රිපිටක ග්‍රන්ථ සංඥාපනවල පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
විනය > මහාවග්ග පාළියේ සංඥාපනය
සූත්‍ර > මජ්ඣිම නිකාය >මූල පණ්ණාසකයේ සංඥාපනය
ඉතින් නිවැරදි අරිය මෙෙත්‍රී භාවනාව ගැන දැනගත හැකි වන්නේ අරිය කළණ මිතුරෙකු වෙතින්ම පමණයි.
http://www.elakiri.com/forum/showpost.php?p=23231679&postcount=24
බෞද්ධයන්ට හුරුපුරුදු මේ වාක්‍ය ටික අපි ලක්ෂ වතාවක් විතර කියලා අැති. මුලු ලංකාවෙම පාසල් දහම් පාසල් වල හැමදාම උදේට ළමයි මේ වාක්‍ය ටික කියවනවා අහන්න පුළුවන්.මම නිදුක් වේම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා
මා සේ ම මගේ හිතවත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
මා සේ මගේ මැදහත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
මා සේ මගේ වෛරී සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියා සිහිපත් කරන්න.
http://bawana.yolasite.com/mitri-2.php
ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ වාක්‍ය ටික කියන්නේ මෙෙත්‍රී භාවනාවට කියලා. එහෙම හිතෙන්න හේතුව තමයි බුද්ධඝෝෂ හිමිගේ විශුද්ධි මාර්ගය කියන පොතේ මෙෙත්‍රී භාවනාව මේ විදිහට විස්තර කරලා තිබීම.
විශුද්ධි මාර්ගය > 9 වන පරිච්ඡේදය
හැබැයි මේ විදිහට හැමදාම මෙෙත්‍රී භාවනාව කරන අය නිදුක් නිරෝගී සුවපත් වෙන බවක් නම් කොහෙත්ම පෙනෙන්නට නැහැ. ඉතින් මේ කරන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ සැබෑම මෙෙත්‍රී භාවනාවද කියල කෙනෙකුට සාධාරණ සැකයක් අැතිවෙන්න පුළුවන්.
එ් සැකය නැති කරගන්න කරුණු හොයල බලනකොට සැබෑ බුද්ධ දේශනාවේ මෙෙත්‍රී භාවනාව මීට හාත්පසින්ම වෙනස් බව දැනගන්නට ලැබුණා.
මෙෙත්‍රී භාවනාව ගැන සම්මත ත්‍රිපිටක ධර්මය අැසුරෙන් විස්තරාත්මකව පැහැදිලි කර, කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් රචනා කළ මෙත් සිතේ විමුක්තිය කියන පොත, බුද්ධඝෝෂ හිමි සිදු කළ මේ විකෘතියේ තරම ගැන පැහැදිලි කර ගැනීමට අැති ශක්තිමත් අත්වැලක්.
මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)
https://www.scribd.com/document/324855938/මෙත-සිතේ-විමුක-තිය-මෙත-තා-චේතෝ-විමුත-ති
හැඳින්වීම
කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් සූත්‍ර ධර්ම රාශියක සම්මත අර්ථ අැසුරින් තමයි විශුද්ධි මාර්ග මෙෙත්‍රී භාවනාව වැරදි බව පෙන්වා දෙන්නේ. එ් සූත්‍ර වල නම් පහලින් දාන්නම්.
කටුකුරුන්දේ ඤාණනන්ද හිමි කියන්නේ සම්මත බෞද්ධයන් අතර ඉතාම පිළිගැනීමට ලක්වන හිමි නමක්. උන්වහන්සේ විශුද්ධි මාර්ගය වැරැදි බව නිර්භීතව පවසන්නේ උන්වහන්සේගේම අවබෝධය අනුව මිසක් මීවනපලානේ හෝ වහරක හිමිවරුන්ගේ බලපෑමක් නිසා නෙවෙයි.මෙත්ත සූත්‍රය
මෙත්තානිසංස සූත්‍රය
නවංග උපෝසථය
කරජකාය සූත්‍රය
සංඛධම සූත්‍රය
ලොණඵල සූත්‍රය
චූල අස්සපුර සූත්‍රය
අට්ඨකනාගර සූත්‍රය