How to bake a cake in Electric Oven

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    මචන්ලා, මට දන්න එකෙක් කියපන් Electric Oven එකේ කේක් එකක් Bake කරන්න කොච්චර Temperature එකක් සහ Time එකක් තියන්න ඔනෙද? :rolleyes:

    170-180 C විනාඩි 30ක් තිබ්බා කේක් එක ඇතුලෙන් හරියට Bake වෙලා නෑ.
    :confused: (හැබැයි ලස්සනට එනවා) :yes:

    170-180 C විනාඩි 45ක් තිබ්බාම හොදට Bake වෙනවා ඒත් උඩ පිච්චිලා. :shocked:

    OVEN Settings :cool: (Singer Oven)

    Top and Bottom heating elements on.
    Convection fan ON
    හරි මැද කේක් එක තියන්නේ..

    මට දැන් ඇති වෙලා ඉන්නේ. :angry: කිරියේ Expert Chef ලා සප් එකක් දෙන්ඩෝ.. :love: :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,410
    7,116
    113
    කිලෝ එකක් වගේ නං 160 ක් විතර තියලා විනාඩි 45 ක් බේක් කරහං. ඔය සිංගර් අවන් මල උට්ටවල් බං. අපේ ගෙදරත් එකක් තියනවා. 160 ක් විතර තියලා විනාඩි 45 ක් බේක් කරලා අපි ගෑරුප්පුවෙන් ඇනලා බලනවා ඇතුළ අමුද කියලා. :rofl: තාම නම් අමු වෙලා නෑ.;)
     
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    :love:

    :love:

    Thanks Ban Rep++

    You must spread some Reputation around before giving it to N sriyantha again. :angry:

    එලකිරි... 160 තියලා බලනවා. උඩ පිච්චෙනවද බං? නැත්නම් කොලිටියට එනවද? :cool: සිංගර් නිසා මටත් oven එක sure නෑ.. :(
     
    sachiguns

    Junior member
  • May 19, 2009
    65
    21
    8
    Sugar issue

    machan mehema seen ekek thynwa api cup cakes hadwa. ekath oya wage bake wena eka awul wena seen ekek thibba. anthimeta danna ekekgen ahala alapuwama seen eka thibune sugar wala. sugar tika diya wenakan beat kranna ona. kata thibunoth awul yanwa.. ekath poddak balapan.
     
    • Like
    Reactions: lahirumax0

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    machan mehema seen ekek thynwa api cup cakes hadwa. ekath oya wage bake wena eka awul wena seen ekek thibba. anthimeta danna ekekgen ahala alapuwama seen eka thibune sugar wala. sugar tika diya wenakan beat kranna ona. kata thibunoth awul yanwa.. ekath poddak balapan.

    කිලෝ 1 වගේ නං 160 ක් විතර තියලා විනාඩි 30 ක් බේක් කරහං. heat select eke udai yatali dekama dapan
     
    • Like
    Reactions: lahirumax0

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    කිලෝ එකක් වගේ නං 160 ක් විතර තියලා විනාඩි 45 ක් බේක් කරහං. ඔය සිංගර් අවන් මල උට්ටවල් බං. අපේ ගෙදරත් එකක් තියනවා. 160 ක් විතර තියලා විනාඩි 45 ක් බේක් කරලා අපි ගෑරුප්පුවෙන් ඇනලා බලනවා ඇතුළ අමුද කියලා. :rofl: තාම නම් අමු වෙලා නෑ.;)

    ඉරට්ටකින් ඇනලා බලන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෙ ගෙදර 200ට සෙට් කරන්න්නේ..
    ටොප් බොටම් හීට් මෝඩ් දානවා

    30මිනිට්ස්
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    :love: Rep 8+

    කිලෝ 1 වගේ නං 160 ක් විතර තියලා විනාඩි 30 ක් බේක් කරහං. heat select eke udai yatali dekama dapan

    :yes: එහෙම තමයි ​බන් අද කරන්න හදන්නේ... Rep 8+

    uding foil ekak thiyala balahan

    දාලා බල්න්න ඔනේ මචෝ :yes: Rep 8+

    machan mehema seen ekek thynwa api cup cakes hadwa. ekath oya wage bake wena eka awul wena seen ekek thibba. anthimeta danna ekekgen ahala alapuwama seen eka thibune sugar wala. sugar tika diya wenakan beat kranna ona. kata thibunoth awul yanwa.. ekath poddak balapan.

    Beater එකෙන් පැයක් විතර බීට් කරනවා මචන්. හොදට. :yes: Rep 8+

    :love: Rep 8+

    :love: Rep 8+

    ඉරට්ටකින් ඇනලා බලන්න.

    :yes: Rep 8+

    අපෙ ගෙදර 200ට සෙට් කරන්න්නේ..
    ටොප් බොටම් හීට් මෝඩ් දානවා

    30මිනිට්ස් Rep 8+

    දානවා තව conventional fan එකත් දානවා.. අද හදනවා බලලා Results කියන්නම් කොල්ලෝ :cool: (You must spread some Reputation around before giving it to upulpdn again. :sorry: )
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,410
    7,116
    113
    :love:

    :love:

    Thanks Ban Rep++

    You must spread some Reputation around before giving it to N sriyantha again. :angry:

    එලකිරි... 160 තියලා බලනවා. උඩ පිච්චෙනවද බං? නැත්නම් කොලිටියට එනවද? :cool: සිංගර් නිසා මටත් oven එක sure නෑ.. :(

    අපේ නම් කොලිටියට එනවා බං. උඩ ගානට දුඹුරු පාටට එනවා හතරැස් තැටියේ. :D
    සිංගර් හින්දා එකකට එකක් වෙනස්ද දන්නෙ නෑ බං. විනාඩි 30 න් පස්සේ පොඩ්ඩක් බලාගන ඉදපං.

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan mama hithanne ube oven eka podine eka nisai ube cake eka
    Uda kalu wenne.oven eke udin ena rasne wadi.menna me widihata try karanna.tem 180 ta daala winadi 35 ta oven eka set karaganna.amathaka una ita kalin oven eka preheat karaganna..ita passe cake eka daala winadi 15 withara yanakota kitchen foil kaallak kapala cake ekata udin daanna..dan Dora Wagala ithuru winadi gaana puchchaganna.good luck.
     
    • Like
    Reactions: lahirumax0

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Ape gedarat singer oven ekak tiyenne awulak nehe.....cake hadanawa 175C/30 minute .......oven eken ganna kalin meda bake welada balanna .....mixer eka ok nam godak welawata bake wenawa
     
    Last edited:
    • Like
    Reactions: lahirumax0