මචන්ලා, මට දන්න එකෙක් කියපන් Electric Oven එකේ කේක් එකක් Bake කරන්න කොච්චර Temperature එකක් සහ Time එකක් තියන්න ඔනෙද?

170-180 C විනාඩි 30ක් තිබ්බා කේක් එක ඇතුලෙන් හරියට Bake වෙලා නෑ.
(හැබැයි ලස්සනට එනවා) 
170-180 C විනාඩි 45ක් තිබ්බාම හොදට Bake වෙනවා ඒත් උඩ පිච්චිලා.

OVEN Settings
(Singer Oven)Top and Bottom heating elements on.
Convection fan ON
හරි මැද කේක් එක තියන්නේ..
මට දැන් ඇති වෙලා ඉන්නේ.
කිරියේ Expert Chef ලා සප් එකක් දෙන්ඩෝ..
තාම නම් අමු වෙලා නෑ.
)