Air filter

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    me dawas wala wessa ne ban.oya wathura pirila tyana than walin car,van,ETC.. walin yaddi air filter eka ground ekata kittuwen tyna wahana walin yaddi water engine ekata adinawada ban.godak wahana wathure yanawa kici ganak natuwa.:rolleyes:
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    වතුර යනවනම් engine එක නැවතෙනවා බන්.
    air filter නෙවේ, air intake හරි වචනේ.. :rolleyes:
    engine එකේ උඩින්ම වගේනේ තියෙන්නේ ඕක.


    4x4 වල නම් snorkel එකක් තියනවා.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නොදැනුවත්කම නිසා හෝ වාහනේ එලවන පුද්ගලයාගෙ නොවන නිසා විය හැකියි එසේ වන්නේ හෝ කරන්නේ...
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    වතුර යනවනම් engine එක නැවතෙනවා බන්.
    air filter නෙවේ, air intake හරි වචනේ.. :rolleyes:
    engine එකේ උඩින්ම වගේනේ තියෙන්නේ ඕක.


    4x4 වල නම් snorkel එකක් තියනවා.

    lorry wala yatin tiynne