nordfx.com 1n අලුතින් පටන් ගන්න හැදුවේ
machan diposit karanna giyama Transfer Funds To: kiyala select karanna enawa ,
Please, select
Cabinet's Accounts
USD Cabinet Balance
MT4 Accounts
1236729 MetaTrader 4 Account
oken mokadda danna ona
නෝර්ඩ් fx වලින් ට්රේඩ් කරන්න බලාපොරෝත්තුවෙනවනම් උබ ලයිව් කරන්න තරන් පැහිල මදි කුකුළෝ....... අඩුගානේ මේ ත්රෙඩ් එකවත් කියවපන් nordfx kiyanne horek ban. ic market karahan
Nord fx ECN broker kenek neve.
isella forex karanava nam basics hodata igena gena , broker genat hodata study karana , etakota oyata watahewi broker kenek tora gannakotat salakilimat wenna ona , ECN broker kenek hoya ganna
එකවුන්ට් එක 2008ටේ......නෝර්ඩ් fx වලින් ට්රේඩ් කරන්න බලාපොරෝත්තුවෙනවනම් උබ ලයිව් කරන්න තරන් පැහිල මදි කුකුළෝ....... අඩුගානේ මේ ත්රෙඩ් එකවත් කියවපන්


දැන් තමා line 1 ට සෙට් උනේචැට් එකට වරෙන් වල්පල් එක්ක දෙයක් ඉගෙනගන්න පුළුවන්ඔව් බන් 1ක හරිදැන් තමා line 1 ට සෙට් උනේ
චැට් එකට වරෙන් වල්පල් එක්ක දෙයක් ඉගෙනගන්න පුළුවන්
උබලා ග්රොප් එකක් පටන් ගත්තා විතරයි , ඔල් රයිට් සිග්නල් දෙන්නෙත් නෑ දෑන්,![]()

උන් දෙන්නගේ පෙයින්ග් චැනල් නං නැගල යනවා..... Slfx එකේ ඉන්නේ වල බජාර් එක![]()
උන් දෙන්නට PM කරලා ඉල්ලගනින් මචන්Mnwd bn paying chanel.
Link nedda