Almonds ආමන්ඩ්ස්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා


    රටින් ගෙනාපු almonds packs ටිකක් තියෙයි වැඩිපුර,කන උන් ඉන්නවනම් කියපන්.විකුනනවා.:yes::yes::yes:

    500G Pack එක 1500යි .food city වල gram 100 ක් 550ක් වගේ වෙනවා :rolleyes::rolleyes:

    ඒ මොනවද දන්නේ නැති උන් පහල thread ටික කියවපන් :angry::angry:

    http://www.elakiri.com/forum/archive/index.php/t-1743860.html

    http://www.elakiri.com/forum/archive/index.php/t-1703587.html
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    gastritis තියෙන උන් කන්න ඵපා ඕවා..gastritis ඩබල් වෙනවා..කිසිම nuts වර්ගයක් කන්න හොඳ නැහැ..
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    gastritis තියෙන උන් කන්න ඵපා ඕවා..gastritis ඩබල් වෙනවා..කිසිම nuts වර්ගයක් කන්න හොඳ නැහැ..

    :eek::eek::eek: ekanam mn danna machan.bad paththata wada good side eka neda wadi .api kana bath pawa ehema baluwoth agata hoda na.penawane lankawe unge ekama podu de.bada gediya