අලුත් business එකක් පටන් ගන්න idea එකක් තියන එකෙක්ට ඉන්වෙස්ට් කරන්න කැමති. උබලට එහෙම idea එකක් තියන උන් ඉන්නවද??
කීයක්ද පුළුවන්. ?

ලංකාවේ දැන් තියන ආර්ථිකේ හැටියට අලුත් බිස්නස් එකකට invest කරන එක සැහෙන්න risky...idea එක කොච්ච්චර promising උනත්....
establish වෙලා තියන business එකකට invest කරන්න...![]()
looking for a business partner for a website and software development company. let me know if you're interested.
www.futuredivision.com

I would like to know about this![]()
ලංකාවේ දැන් තියන ආර්ථිකේ හැටියට අලුත් බිස්නස් එකකට invest කරන එක සැහෙන්න risky...idea එක කොච්ච්චර promising උනත්....
establish වෙලා තියන business එකකට invest කරන්න...![]()

I used to take investments on long term basis...,then it became a headache to handle many customers..,to a point I gave up.If you are interested in long term trading investments over 2.5Mil, then I can assist you to gain some handy profit.

Interested to know the details.![]()