Cyprus හොඳයි ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,107
    31,870
    113
    මචං Cyprus හොඳ රටක් ද? ජීවන වියදම සැරයි ද? දේශගුණේ කොහොම ද? :rolleyes::confused:

    Cyprus.png
     
    Last edited:
    • Like
    Reactions: saja

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Student yanna da?
    Country eka hodai living cost adui but part time jobs nam hoyaganna tikak amarui
    4,5 years idala economy eka case nisa jobs tikak adui
    Job ekakata yanawa nam aulak ne.

    Cypriot la nam marama fun life ekak thiyenne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දනන විදිහට යුරෝපා සoගමයට අයිති වෙන රටක්..මුදල් ඒකකය යූරෝ..යූරෝ එකක් දැන් මම හිතන්නෙ රුපියල් 180කට කිට්ටු ඇති....යුරෝපා සoගමයේ රටවල එක නිති රිති තියෙන්නෙ...ඒ කියන්නෙ ජර්මනියෙ ඉස්සර නම් ඒරොප්පෙ එහෙමත් උන්නෙ ඒකෙ තමයි එකම නිති රිති....දේශ ගුනේ නම් දන්නෙ නැ වහින කාලෙට වහින පායන කාලෙට් පායන හිම වැටෙනව නම් වැටෙන රටක් වෙන්ඩ ඇති....:yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    [FONT=&quot]සෝමාලියාවත් හොඳයි බන් ලක්ෂ 3.4 මාසෙකට එනවා නම්. දැන් තියන තත්වය අනුව සෙට් උන එකකට පලයන්... [/FONT]
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,608
    1,524
    113
    කොල්ලොන්ට ජොබ් අඩුයි.කෙල්ලොන්ට තියේ. Living cost වැඩියි. 😑