laksha 275k wiyadam kala chandimalge b'day party eka

May 25, 2018
43
18
0
ප්‍රසිද්ධ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පසුගියදා පැවැත්වුණා. ඒ කොළඹ shangri la හෝටලයේදී.
විවාහ මංගල්‍යක් වගේ ජයටම පැවැත්වුණු උපන්දින සාදයක් තමයි චන්දිමාල් සුදානම් කරලා තිබුනේ. ඔහු මේ වගේම උපන්දින සාදයක් ගිය අවුරුද්දෙත්
පැවත්වූවා.

මෙම උපන්දින සාදය වෙනුවෙන් ඔහු ලක්ෂ 275ක පමණ මුදලක් වියදම් කර ඇති බවට වාර්තා වෙනවා. ඔහු හෝටලය වෙත පැමිණ තිබෙන්නේ ද හෙලිකොප්ටරයකින්.
ඔහුගේ උපන්දින කේක් එක ඔහුගේ අනුරුවකින් හැඩගන්වා තිබීමද විශේෂත්වයක්.
ලංකාවේ සිටින ජනප්‍රිය තරු 600 දෙනෙක් පමණ මෙයට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම මෙම උපන්දින සාදයේ theme එක වුනේ රාජකීය සම්ප්‍රදාය.
ඒ නිසා එයට සහභාගී වෙලා හිටිය සියලුම දෙනා සැරසිලා හිටියේ එයට අනුකුල වූ ඇඳුම් මෝස්‌තර වලින්. මෙයට සහභාගී වෙලා හිටිය නළු නිලියන් සිය ඇඳුම් මෝස්‌තර
වෙනුවෙන් විශාල මුදලක් වැය කර ඇති බවට පෙනෙන්නට තිබුනා. ඔවුන් එකිනෙකා දෙවෙනි නොවෙන්නට හැඩගැන්වී තියෙනවා.

ඒ වගේම මෙම උපන්දින සාදයට පැමිණි තරු වෙනුවෙන් තරග ද සංවිධානය කර තිබු අතර ඒවායෙන් ජයග්‍රහණය කරන අයට අධික මුදලක්
වැය කර තෑගී ලබාදී තිබෙනවා. මෙහිදී ලඟදි විවාහ වූ පුබුදු හා මාෂි යුවල සිංගප්පුරු චාරිකාවක් දිනාගෙන තියෙනවා.

dSOXJAc.jpg

JfQKIpa.jpg

JXOpw0G.jpg

MGGyiy0.jpg

6UgwDTc.jpg

gbaa07w.jpg

SEVN4eg.jpg
 
sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුන්ට පිස්සුද බන්
    මටනම් හිතෙන්නෙ ඕව ඉන්වෙස්ට්මන්ට් & අඩ්වටීස්ට්මන්ට් බං, මූ ඔය වියදම් කරපු ගාන වගේ 10ගුණයක් විතර හොයයි වැඩිකල් යන්න කලින්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මටනම් හිතෙන්නෙ ඕව ඉන්වෙස්ට්මන්ට් & අඩ්වටීස්ට්මන්ට් බං, මූ ඔය වියදම් කරපු ගාන වගේ 10ගුණයක් විතර හොයයි වැඩිකල් යන්න කලින්

    ඒ කොහොමද බන් ඒ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ස්ටේටස් එකට හොදයි. මේ වෙඩින් සීසන් එකේදිම ඔය වගේ දහ ගුනයක් හොයනවා අනිවා. dressed by Chadimal කියලා දාගන්ඩ කොච්චර පොරයක් තියේද බලපන් කො ඉස්සරහට. :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ස්ටේටස් එකට හොදයි. මේ වෙඩින් සීසන් එකේදිම ඔය වගේ දහ ගුනයක් හොයනවා අනිවා. dressed by Chadimal කියලා දාගන්ඩ කොච්චර පොරයක් තියේද බලපන් කො ඉස්සරහට. :yes::yes::yes:

    ඒ කොහොමද බන් ඒ

    Onna oya kiyala thiyana widiyata thamai bn, oken mara publicity ekak neh porata labune, ratema aya katha wenawa neh, dan mama unath mehema ekek innawa kiyala danaththe oya party eka nisa bn :D
    Mu ethanama muge nama hadagena iwarai, eta passe kattiya pora kanawa muge nama daganna,dressed by kiyala, mara game bn owa
     
    • Like
    Reactions: hchri

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මටනම් හිතෙන්නෙ ඕව ඉන්වෙස්ට්මන්ට් & අඩ්වටීස්ට්මන්ට් බං, මූ ඔය වියදම් කරපු ගාන වගේ 10ගුණයක් විතර හොයයි වැඩිකල් යන්න කලින්

    aniwa ban eka hari
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ape akka kenkek wedding ekata adum haduwe mu thamayi..mama danagena hitiye na mechara salli karayek kiyala
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Onna oya kiyala thiyana widiyata thamai bn, oken mara publicity ekak neh porata labune, ratema aya katha wenawa neh, dan mama unath mehema ekek innawa kiyala danaththe oya party eka nisa bn :D
    Mu ethanama muge nama hadagena iwarai, eta passe kattiya pora kanawa muge nama daganna,dressed by kiyala, mara game bn owa

    Sira kathawa...
     
    • Like
    Reactions: sithija.h