Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    amazon එකෙන් ගෙන්නලා තියෙන්නේ කව්ද? අව්ලක් නැතුව එනවද ලංකාවට ??
    custom එකෙන් කඩල tax ගහනවද ?? එහෙම උනොත් උන් දැනුන් දෙනවද custom එකේ තියනවා කියල ?
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Ow pons- books, DVD, blu rays witarai enne.

    :rofl:දන්න තරම තමයි. දැන් amazon global shipping program කියල එකක් තියෙනව සමහර බඩු වලට shipping දෙනවා.ඒත් priority shipping විතරයි ලංකාවට දෙන්නෙ.එකට නම් පට්ට ගානක් යනවා.එක item එකකට විතරක් free shipping ගන්න පොඩි ක්‍රමයක් තියෙනව.ඔනෙ නම් පීඑම් කරන්නම්.ඔක්කොටම කිවොත් ලංකාව චාටර් වෙයි.tax නම් ලංකාවෙ කාලකන්නි කොහොමත් කපගන්නවනෙ item එක check කරලා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,967
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    :rofl:දන්න තරම තමයි. දැන් amazon global shipping program කියල එකක් තියෙනව සමහර බඩු වලට shipping දෙනවා.ඒත් priority shipping විතරයි ලංකාවට දෙන්නෙ.එකට නම් පට්ට ගානක් යනවා.එක item එකකට විතරක් free shipping ගන්න පොඩි ක්‍රමයක් තියෙනව.ඔනෙ නම් පීඑම් කරන්නම්.ඔක්කොටම කිවොත් ලංකාව චාටර් වෙයි.tax නම් ලංකාවෙ කාලකන්නි කොහොමත් කපගන්නවනෙ item එක check කරලා.
    Global shipping gaana wede ponnayo. math dannawa thota issella. :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කප්රුක එකෙන් ගෙන්න ගත්තා දවස් 20න් වගේ ආවා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    tax එක calculate වෙන්නේ කොහොමද ? ගාන දැනගන්න විදිහක් තියනවද?
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    :rofl:දන්න තරම තමයි. දැන් amazon global shipping program කියල එකක් තියෙනව සමහර බඩු වලට shipping දෙනවා.ඒත් priority shipping විතරයි ලංකාවට දෙන්නෙ.එකට නම් පට්ට ගානක් යනවා.එක item එකකට විතරක් free shipping ගන්න පොඩි ක්‍රමයක් තියෙනව.ඔනෙ නම් පීඑම් කරන්නම්.ඔක්කොටම කිවොත් ලංකාව චාටර් වෙයි.tax නම් ලංකාවෙ කාලකන්නි කොහොමත් කපගන්නවනෙ item එක check කරලා.

    godak item ships to Sri Lanka kiyala thiyanawane thawa free shipping kiylath thiyanwa
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    කප්රුක එකෙන් ගෙන්න ගන්න, සති 2-3 අතර එනවා, ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මෙතනට ගිහින් ඕන කරන details දාල submit කරන්න, shipping cost, taxes, kapruka fees එහෙම බලන්න link එකක් mail කරයි.

    - https://www.kapruka.com/globalshop/price_check.jsp

    amazon එකෙන් direct ගන්නවට වඩා යන cost ඒක ටිකක් අඩුයි.