පොඩි දෙයක් දැනගන්න ඕනේ සිංහලු.
Aliexpress එකෙන් 40000/- වගේ item එකක් order කරොත් ලංකාවට ආවට පස්සේ import tax pay කරන්නේ කොහොමද?
ගොඩක් package handle කරන්නේ daraz එකෙන් නේ. උන්ම custom clearance කරනවද?
DHL එහෙම නම් import tax and handling වලට උන්ට pay කරාම ඔක්කොම කරලා ගෙදරටම package එක එවනවනේ.
Aliexpress කොහොමද වෙන්නේ?