Authorized dealer කෙනෙක්ගෙන් ගන්න. එක එක එවුන්ගෙන් ගන්න එපා. Appel Care waranty සම්බන්ද ප්‍රශ්න එන්න පුළුවන්. සමහර (ahtorized dealers නොවන) එවුන් විකුණන Apple devices වල purchase date එක Apple එකට report වෙලා තියෙන්නේ උන් ගත්ත දවස. අපි උගෙන් ගන්න දවස නෙවෙයි. Authorized dealer කෙනෙක්න්ගෙන් ගත්තම, අපි device එක ගත්ත දවසේ ඉදන් තමයි waranty එක පටන් ගන්නේ.