Buy MacBook from Sri Lanka

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    he sounded like he's on a tight budget & trying to start developing. ekai mama kiwwe hackintosh gana. danat tiyana PC eka support nam issalla hackintosh try karala balana eke waraddak na. kisi gaanak yanne nane. anika hackintosh eken ekata stability eka wenas. mama sierra dammata passe eka sarayakwath thama kernal panic ekak awe na.

    mac vs hackintosh compare karalanam wadak na thama. coz they use best combination of hardware with their own exclusive features.

    hackintosh ekata high sierra dammada? SSD APFS walata convert kalama speed adu wena scene ekak tiyanawa ne?

    ඔය APFS කේස් එක නිසා දැම්මෙ නැහැ
    ෆ්‍රී වීක් එන්ඩ් එකක් අල්ලලා දාන්න ඕන ඩේට ටික බැකප් කරන්න ඕන ඒකයි තාම දාන්නෙ නැතුව හිටියෙ
     
    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    Leda machan. Mage macbook pro 2014 eka nikanma stopped working. Hv to replace the motherboard and display. Epa wuna eken passe. Chip level repair hari giyeth nah have to replace parts.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔය APFS කේස් එක නිසා දැම්මෙ නැහැ
    ෆ්‍රී වීක් එන්ඩ් එකක් අල්ලලා දාන්න ඕන ඩේට ටික බැකප් කරන්න ඕන ඒකයි තාම දාන්නෙ නැතුව හිටියෙ

    hackintosh walanam AFPS convert wena eka nawattala HFS+ walinma install karanna puluwan method ekak tonymacx86 eke daala tibba. matath thama bari una :(
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Apple වල එහෙම නැහැ මොකද ඇපල් Authorized එවුන්ගෙන් ගන්නවා නම් Apple Care එකත් එක්ක හම්බවෙන්නෙ ඒක නිසා කිසිම විදියකින් Refurbushied ලැබෙන්න විදියක් නැහැ (ඇපල් සයිට් එකට ලොග් වෙලා සීරියල් එක ගහලා බලන්න පුලුවන් ඇපල් කෙයා ස්ටේටස් එක ඒක නිසා රීෆර්බිශ් ලැබෙන්න කිසිම හේතුවක් නැහැ) (හැබැයි ලාබ බලල එහෙන් මෙහෙන් ගන්නවා නම් මොනවා ලැබෙයිද දන්නෙ නැහැ)
    අනික මැක්බුක් එකේ ගානත් එක්ක බැලුවම පිටින් ගෙන්නන එක හෙන රිස්කි වොරන්ටි කේස් වලදි, ලංකාවෙ Authorized එවුන් පිටින් ගන්න ඒවට වොරන්ටි දෙන්නෙ නැහැ දන්න තරමින් (රීප්ලේස්මන්ට් ප්‍රෝගෑම් වලින් දෙන එව නම් දෙනවා පිටින් ගත්තා උනත්)
    මොකද බැරිවෙලාවත් ඩිස්ප්ලේ එහෙම අවුලක් ආවොතින් වොරන්ටි ගන්න පුලුවන් ගොඩක් වෙලාවට. ඩිස්ප්ලේ එක දාන්න 1.10ක්ද කොහෙද යනවා

    BT-Options
    Future Worlds
    Abans
    Softlogic මුන් තමයි ලංකාවෙ ඉන්න ඇපල් Authorized එවුන් BT-Options සහ Abans එක්ක සෑහෙන්න එක්ස්පීරියන්ස් තියනවා මැක්බුක් එක්ක වොරන්ටි කිසිම අවුලක් නැතුව දෙනවා අනම් මනම් විස්තර අහන්නෙත් නැහැ පිසිකල් ඩැමේජ් නැත්නම් කිසිම අවුලක් නැතුව වොරන්ටි දෙනවා (අවුරුදු 6ක් තිස්සෙ BT එකත් එකෙන් බඩු අරන් තියනවා තාම කවදාවත් වොරන්ටි වලට කේස් වෙලා නැහැ)

    අවුලක් නැහැ 13 එකත් ඇති ඒත් 15 එකක් ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි ඩිවලොප්මන්ට් වලට
    අනිවාර්යෙන් හාඩ් එක 256GB එකක් ගනින්
    128GB ගත්තොතින් Xcode එකයි Android Studio එකයි දාපු ගමන් හාඩ් එක ෆුල් ඒක නිසා 128GB එක නම් ගන්න එපා
    හැබැයි 13 එකයි 15 එකයි දෙකම පට්ටම බරයි ලැප් එක හෙන පොඩියි වගේ පෙනුනට මාරම බරයි

    හැකින්ටොශ් හොදයි වෙන මැක් එකක් තියනවා නම් විතරක් (අඩුම තරමෙ මැක් මිනි එකක් වත්) මොකද හැකින්ටොශ් 100%ක් රිලයබල් නැහැ අනික මැක්බුක් එකේ තියන SSD එක තරම් ස්පීඩ් SSD එකක් එහෙම ගහලා හැකින්ටොශ් එකක් හදනවානම් SSD එකට විතරක් 75ක් විතර යනවා එහෙම බලද්දි මැක්බුක් එක ගන්න එක ලාබයි, බඩු ශුවර් අවුරුදු 7ක් 8ක් ඇදගන්න පුලුවන්. අනික මැක්බුක් එකේ ටචපෑඩ් රෙටිනා ඩිස්ප්ලේ පට්ම බැටරි ලයිෆ් එකක් ඔය සේරම තියනවා
    මගේ ලග හැකින්ටොශ් එකක් තියනවා මේ ස්පෙක් එක්ක
    Intel i7 3770K
    8GB RAM
    256 Samsung EVO 850SSD
    Nvidia GTX 970 4GB

    Mid 2015 මැක්බුක් එකක් තියනවා ඒකෙ ස්පෙක් මෙහෙම
    Intel Mobile i7 4770HQ
    16GB RAM
    512GB SSD
    Intel Iris (Shared) Graphics

    මේ දෙකම නිකන් බැලුවම එක ලගින් පෆෝම් කරන්න ඕන අනික ඩෙස්ක්ටොප් එකේ CPU එකයි GPU එකයි දෙකම මැක් එකට වඩා ගොඩක් පවර්ෆුල් ඒත් රියල් ලයිෆ් පර්ෆෝමන්ස් එහෙම ගත්තම මැක්බුක් එක පට්ටම ෆාස්ට් අහසට පොලව වගේ
    ඩෙස්ක්ටොප් එක හොදවෙන්නෙ රෙන්ඩරින් ටාස්ක් එකකදියි ගේමින් වලදියි විතරයි සාමාන්‍ය ඩිවලොප්මන්ට් වලදි මැකබුක් එක මාරම ස්මූත් Android Studio, XCode, Intelij IDE හැම එකෙන්ම ඉන්ස්ටන්ස් දෙකක් විතරයි බ්‍රවුසර් ටැබ් 25ක් විතරයි ඔපන් කරන් ඉන්න ගොඩක් වෙලවට ඒත් ස්ටක්නම් වෙන්නෙ නැහැ (තව iOS සිමියුලේටර් සහ Android Emulators නුත් එක්ක)

    හැබැයි ඔය ටිකම ඩෙස්ක්ටොප් එකේ කරනකොට විශේශයෙන්ම IDE (Android Stuido, Intelij IDE) ස්ටක් වෙනවා

    මචන්..එතකොට apple international warranty කියන එකේදී.පිටරටින් ගත්ත එකෙකුට ලන්කාවේ warranty claim කරන්න පුලුවන්ද ???
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචන්..උපදෙසක් දෙන්නම්..මෙහෙන් ගන්නවට වඩා හොදයි පිටරටකින් ගෙන්න ගන්න එක..විශේශයෙන්ම ඩුබායි and middle east පුලුවන්නම් යුරෝප්..මොකද මෙහෙ තියන ඒවා පුද්ගලිකව මමනම් සත පහකට විස්වාස කරන්නෙ නැ යුරෝප් කොලිටි එක මෙහෙ ගන්න පුලුවන් වෙයි කියලා.ලන්කාව කියන්නේ දැන් ජරා පොට් එකක්..හරියට apple එහෙම refurbished ගෙන්නනවා මෙහෙට.

    first time I heard are there something call rubbish in apple :lol: you may dont know about them but what is this ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    machan portability eka problem ekak newe nam hackintosh ekak hadanna try karapan. dan echchra amaru na. ubata danata pc ekak tiyanawada?

    budget eka tiyanawanam macbook ekak ganin by all means :)

    RAM kiyak onada xcode eken podi basic iphone app ekak hadanna hackintosh dala usekarala thinawada
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Hackintosh is not a good idea !

    Yes it might work but when you get a build error or a mac OS problem trouble shooting will be a heck of a job

    Imagine you are doing a serious project and hell breaks loose !

    I would rather invest money on a Macbook than trouble shoot hackintosh issues !

    I own a 2011 Mac mini did some iOS development but no more
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන්..එතකොට apple international warranty කියන එකේදී.පිටරටින් ගත්ත එකෙකුට ලන්කාවේ warranty claim කරන්න පුලුවන්ද ???

    Apple වල එහෙම නැහැ මොකද ඇපල් Authorized එවුන්ගෙන් ගන්නවා නම් Apple Care එකත් එක්ක හම්බවෙන්නෙ ඒක නිසා කිසිම විදියකින් Refurbushied ලැබෙන්න විදියක් නැහැ (ඇපල් සයිට් එකට ලොග් වෙලා සීරියල් එක ගහලා බලන්න පුලුවන් ඇපල් කෙයා ස්ටේටස් එක ඒක නිසා රීෆර්බිශ් ලැබෙන්න කිසිම හේතුවක් නැහැ) (හැබැයි ලාබ බලල එහෙන් මෙහෙන් ගන්නවා නම් මොනවා ලැබෙයිද දන්නෙ නැහැ)
    අනික මැක්බුක් එකේ ගානත් එක්ක බැලුවම පිටින් ගෙන්නන එක හෙන රිස්කි වොරන්ටි කේස් වලදි, ලංකාවෙ Authorized එවුන් පිටින් ගන්න ඒවට වොරන්ටි දෙන්නෙ නැහැ දන්න තරමින් (රීප්ලේස්මන්ට් ප්‍රෝගෑම් වලින් දෙන එව නම් දෙනවා පිටින් ගත්තා උනත්)
    මොකද බැරිවෙලාවත් ඩිස්ප්ලේ එහෙම අවුලක් ආවොතින් වොරන්ටි ගන්න පුලුවන් ගොඩක් වෙලාවට. ඩිස්ප්ලේ එක දාන්න 1.10ක්ද කොහෙද යනවා

    BT-Options
    Future Worlds
    Abans
    Softlogic මුන් තමයි ලංකාවෙ ඉන්න ඇපල් Authorized එවුන් BT-Options සහ Abans එක්ක සෑහෙන්න එක්ස්පීරියන්ස් තියනවා මැක්බුක් එක්ක වොරන්ටි කිසිම අවුලක් නැතුව දෙනවා අනම් මනම් විස්තර අහන්නෙත් නැහැ පිසිකල් ඩැමේජ් නැත්නම් කිසිම අවුලක් නැතුව වොරන්ටි දෙනවා (අවුරුදු 6ක් තිස්සෙ BT එකත් එකෙන් බඩු අරන් තියනවා තාම කවදාවත් වොරන්ටි වලට කේස් වෙලා නැහැ)

    ලෝකේ කොහෙන් ගත්තත් apple care warranty එකත් එක්ක ගත්තනම් ඕනෑම Apple authorized service center එකකින් warranty claim කරන්න පුළුවන්. මන් මගේ MBP දෙපාරක් futureworld ගෙන් repair කළා. දෙකම ගත්තේ USA වලින්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    BT
    Future World
    Abans

    kohen gattath apple care ekka ganin 3 years warranty baya natiwa inna puluwan
    mage mac eka 3 years iwarai thawa kisi ledak natiwa use karanawa

    ekama scene eka une, retina display eke wate tiyana rubber beeding eka giya, dan keyboard eke para wadhila tiyanawa display eke, oka muladima unu gaman rubber kali 2k alluwanam wede goda :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    RAM kiyak onada xcode eken podi basic iphone app ekak hadanna hackintosh dala usekarala thinawada

    සාමාන්‍යෙන් අලුත් macOS වලට RAM එක 4GB ඕන ඒ කියන්නෙ ඩිවලොප්මන්ට් වලට නෙමෙයි, සාමාන්‍ය යූසේජ් එකට (වෙබ් බ්‍රවුස් කරන්න, Office වැඩ etc)
    4GB වල XCode එක මාර විදියට ස්ලෝ වෙනවා මොකද සිමියුලේටරෙත් යූස් කරන්න වෙනවා ඒ දෙක පට්ට විදියට රිසෝස් ගන්නවා ඒක නිසා 8GB වත් තියනවා නම් හොදයි 16GB පුලුවන් නම් හොදටම හොදයි

    Hackintosh is not a good idea !

    Yes it might work but when you get a build error or a mac OS problem trouble shooting will be a heck of a job

    Imagine you are doing a serious project and hell breaks loose !

    I would rather invest money on a Macbook than trouble shoot hackintosh issues !

    I own a 2011 Mac mini did some iOS development but no more

    :yes::yes:
    වෙන මොනවත්ම ඔප්ශන් එකක් නැත්නම් හැකින්ටොශ් එකක් හදාගෙන ඉගෙනගන්න පටන් ගන්න පුලුවන් ඒත් හැකින්ටොශ් එකක් ස්ටේබල් විදියට හදාගන්න සෑහෙන කට්ටක් කන්න ඕන
    දැනට තියන PC එකට macOS එක දාලා ස්ටේබල් වෙයිද කියන්න බැහැ, මගෙ ලග තියන හැකින්ටොශ් එකත් හොදට වැඩ කරනවා හැබැයි ඒක හැදුවෙ කම්පෙටිබල් පාට්ස් අරගෙන හැකින්ටොශ් ටාගට් කරලාමයි

    ඉතින් අලුතෙන් කම්පියුටර් එකක් ගන්න අයිඩියා එකක් තියනවා නම් කෙලින්ම මැක් එකක්ම ගන්න, මැක්බුක් එකක් ගන්න බැරිම නම් මැක් මිනි එකක් ගන්න RAM එක 16 දාල SSD එකක් දාල. ඒකත් පට්ට ස්පීඩ් කාලයක් ඇදගන්න පුලුවන්

    ලෝකේ කොහෙන් ගත්තත් apple care warranty එකත් එක්ක ගත්තනම් ඕනෑම Apple authorized service center එකකින් warranty claim කරන්න පුළුවන්. මන් මගේ MBP දෙපාරක් futureworld ගෙන් repair කළා. දෙකම ගත්තේ USA වලින්.
    මේක මාත් දැනන් හිටියෙ නැහැ ලංකාවෙ Authorized එවුන් පිටින් ගේන ඒවට වොරන්ටි දෙනවා කියලා, දැනගනිපු එක හොදයි
    බැටරි සහ ඩිස්ප්ලේ රීප්ලේස්මන්ට් ප්‍රෝග්‍රැම් වලට එලිජිබල් වෙන ඒවට නම් ගනිපු අය දන්නවා පිටින් ගනිපු ඒවට
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සාමාන්‍යෙන් අලුත් macOS වලට RAM එක 4GB ඕන ඒ කියන්නෙ ඩිවලොප්මන්ට් වලට නෙමෙයි, සාමාන්‍ය යූසේජ් එකට (වෙබ් බ්‍රවුස් කරන්න, Office වැඩ etc)
    4GB වල XCode එක මාර විදියට ස්ලෝ වෙනවා මොකද සිමියුලේටරෙත් යූස් කරන්න වෙනවා ඒ දෙක පට්ට විදියට රිසෝස් ගන්නවා ඒක නිසා 8GB වත් තියනවා නම් හොදයි 16GB පුලුවන් නම් හොදටම හොදයි

    :yes::yes:
    වෙන මොනවත්ම ඔප්ශන් එකක් නැත්නම් හැකින්ටොශ් එකක් හදාගෙන ඉගෙනගන්න පටන් ගන්න පුලුවන් ඒත් හැකින්ටොශ් එකක් ස්ටේබල් විදියට හදාගන්න සෑහෙන කට්ටක් කන්න ඕන
    දැනට තියන PC එකට macOS එක දාලා ස්ටේබල් වෙයිද කියන්න බැහැ, මගෙ ලග තියන හැකින්ටොශ් එකත් හොදට වැඩ කරනවා හැබැයි ඒක හැදුවෙ කම්පෙටිබල් පාට්ස් අරගෙන හැකින්ටොශ් ටාගට් කරලාමයි

    ඉතින් අලුතෙන් කම්පියුටර් එකක් ගන්න අයිඩියා එකක් තියනවා නම් කෙලින්ම මැක් එකක්ම ගන්න, මැක්බුක් එකක් ගන්න බැරිම නම් මැක් මිනි එකක් ගන්න RAM එක 16 දාල SSD එකක් දාල. ඒකත් පට්ට ස්පීඩ් කාලයක් ඇදගන්න පුලුවන්

    මේක මාත් දැනන් හිටියෙ නැහැ ලංකාවෙ Authorized එවුන් පිටින් ගේන ඒවට වොරන්ටි දෙනවා කියලා, දැනගනිපු එක හොදයි
    බැටරි සහ ඩිස්ප්ලේ රීප්ලේස්මන්ට් ප්‍රෝග්‍රැම් වලට එලිජිබල් වෙන ඒවට නම් ගනිපු අය දන්නවා පිටින් ගනිපු ඒවට

    mata native xcode podi app ekak hadanna thinne ssd & 12gb ram thinne coursework ekata . ram 16 yanna baha ram max 12 puluwan lap eke uba wada karala thinawada 12gb wage walin i5 lap ekak
    1.80 dila mac ganna eka therumak nha eka module ekakata .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    mata native xcode podi app ekak hadanna thinne ssd & 12gb ram thinne coursework ekata . ram 16 yanna baha ram max 12 puluwan lap eke uba wada karala thinawada 12gb wage walin i5 lap ekak
    1.80 dila mac ganna eka therumak nha eka module ekakata .

    RAM 12GB හොදටම ඇති
    ප්‍රස්නෙ තියෙන්නෙ හැකින්ටොශ් කරන්න ඔය තියන ලැප කම්පැටිබල් වෙයිද කියන එක
    මොකද ලැප් හැකින්ටොශ් කරන්න හෙනම අමාරුයි මොකද ගොඩක් කොමන් හාඩ්වෙයා නොවෙන නිසා තියෙන්නෙ
    ඒත් ඩෙස්ක්ටොප් වල තියෙන්න ගොඩක් කොමන් හාඩ්වෙයා(සවුන්ඩ්, නෙට්වර්ක්, ග්‍රැෆික් etc etc) ඒක නිසා ඩෙස්ක්ටොප් ලේසියි

    හරියටම ලැපේ මොඩල් එක දාපන් මම කියන්නම් හැකින්ටොශ් කරන්න පුලුවන්ද කියලා
    තව Network chip, wifi chip, sound chip, CPU model number, Graphic card model number මේ ටිකත් පුලුවන් නම් දාන්න
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    RAM 12GB හොදටම ඇති
    ප්‍රස්නෙ තියෙන්නෙ හැකින්ටොශ් කරන්න ඔය තියන ලැප කම්පැටිබල් වෙයිද කියන එක
    මොකද ලැප් හැකින්ටොශ් කරන්න හෙනම අමාරුයි මොකද ගොඩක් කොමන් හාඩ්වෙයා නොවෙන නිසා තියෙන්නෙ
    ඒත් ඩෙස්ක්ටොප් වල තියෙන්න ගොඩක් කොමන් හාඩ්වෙයා(සවුන්ඩ්, නෙට්වර්ක්, ග්‍රැෆික් etc etc) ඒක නිසා ඩෙස්ක්ටොප් ලේසියි

    හරියටම ලැපේ මොඩල් එක දාපන් මම කියන්නම් හැකින්ටොශ් කරන්න පුලුවන්ද කියලා
    තව Network chip, wifi chip, sound chip, CPU model number, Graphic card model number මේ ටිකත් පුලුවන් නම් දාන්න

    Asus X555LD
    Intel(R) Core(TM) i5-4210U CPU @ 1.70GHz
    NVIDIA GeForce 820M
    RAM 4+8 DDR 3
    Realtek High Definition Audio
    Qualcomm Atheros AR956x Wireless Network Adapter
    Realtek PCIe GBE Family Controller
    Ig3EHKB.jpg

    LAN Audio chip num naha hoya ganna
    download test parak danna ona , xcode eka size kiyak wage da ban
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Asus X555LD
    Intel(R) Core(TM) i5-4210U CPU @ 1.70GHz
    NVIDIA GeForce 820M
    RAM 4+8 DDR 3
    Realtek High Definition Audio
    Qualcomm Atheros AR956x Wireless Network Adapter
    Realtek PCIe GBE Family Controller
    Ig3EHKB.jpg

    LAN Audio chip num naha hoya ganna
    download test parak danna ona , xcode eka size kiyak wage da ban

    පේන විදියට උඹගෙ ලැප හැකින්ටොශ් කරගන්න පුලුවන් වෙයි වගේ
    tonymacx86 එකේ සර්ච් කරාම මෙහෙම එනවා
    https://www.tonymacx86.com/search/32292716/?q=Asus+X555LD&o=date

    ඕකෙ ඔය දෙවනි ලින්ක් එකේ තියන ගයිඩ් එක බලපන් අනෙක් ඒවත් කියවලා බලපන්
    (https://www.tonymacx86.com/threads/guide-install-10-11-on-asus-x555l-laptop-with-clover-uefi.174463/)

    XCode එක 5.5GB වෙනවා
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    පේන විදියට උඹගෙ ලැප හැකින්ටොශ් කරගන්න පුලුවන් වෙයි වගේ
    tonymacx86 එකේ සර්ච් කරාම මෙහෙම එනවා
    https://www.tonymacx86.com/search/32292716/?q=Asus+X555LD&o=date

    ඕකෙ ඔය දෙවනි ලින්ක් එකේ තියන ගයිඩ් එක බලපන් අනෙක් ඒවත් කියවලා බලපන්

    XCode එක 5.5GB වෙනවා

    thanks මචන් දාල බලන්න ඕන jan අන්තිම ඕන වෙන්නේ. දැන් දාන්න sure නැහැ LAP එක ඕන වෙන නිසා නිතරම.
    degree එකෙන් පස්සේ පොඩ්ඩක් බලන්න ඕන mac එකක් අරගෙන වැඩේට enter වෙන්න
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    පේන විදියට උඹගෙ ලැප හැකින්ටොශ් කරගන්න පුලුවන් වෙයි වගේ
    tonymacx86 එකේ සර්ච් කරාම මෙහෙම එනවා
    https://www.tonymacx86.com/search/32292716/?q=Asus+X555LD&o=date

    ඕකෙ ඔය දෙවනි ලින්ක් එකේ තියන ගයිඩ් එක බලපන් අනෙක් ඒවත් කියවලා බලපන්
    (https://www.tonymacx86.com/threads/guide-install-10-11-on-asus-x555l-laptop-with-clover-uefi.174463/)

    XCode එක 5.5GB වෙනවා

    e daala tiyana intel HD graphics tiyana version ekata. muge gawa tiyenne nvidia graphics. switchable graphics tiyana ewata danna tikak amarui. case enna tiyana chance eka wadi. BIOS walin nvidia eka disable karanna option ekak tiyanawanam hari.

    https://www.tonymacx86.com/threads/guide-asus-x550ldv-dual-boot.177025/

    meke tiyenne nam 820m ekak tiyana ekakata dapu ekak. u nvidia chip eka diable kala kiyala thama kiyanne.