Face ID vs Intelligent Scan Ultimate Comparison - iPhone X vs S9+

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉතින් ෆික්ස් ෆෝකස් එකක් යූස් කරන්න, ෆෝන් එක හැමතිස්සෙම ඇහේ ඉදන් එකම දුරකින් යූස් කර්න්නෙ නැහැනේ

    ඉතින් බන් ඔය උන්ම කියලා තියෙන්නෙ ඒක ඇහැට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, ඒක නිසා ලගට කරලා යූස් කරන්න එපා කියලා
    අර වීඩියෝ එක බැලුවෙ නැද්ද, ඒකෙ redit එකේ ත්‍රෙඩ් එකක් පෙන්නනවා ඕක යූස් කරද්දි ඇහැට අමාරුයි කියලා යූසර්ස්ලා කතා කරන එකක්.

    SRA?
    I think you are talking about SAR Value (Specific Absorption Rate)
    iPhone වලා SAR වැලියු එක EU & US රේටින් ඇතුලෙ තියෙන්නෙ, ඕකෙන් ඩැමේජ් එකක් වෙනවා නම් අනිවාර්යෙන් US එවුන් කෙසේ වෙතත් EU එවුන් කේස් අදිනවා අනිවාර්යෙන්
    එහෙනන් ඒකියන එකාගෙ අවුලක්..මොකද මගෙ ලුමියා එක දැන් අවුරුදු 2ක්ම අන්ලොක් කරන්නෙ ඇහෙන්.
    SAR එක වැඩිම අයිපෝං වල. ලිමිට් එකට ඔන්න මෙන්න
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    අනේ හුකේ ඇපල්.

    ඒ කෙල්ල පාස්වර්ඩ් එක ගහන ගහන සැරේට ඒකිගේ මුණ learn කරනවා.

    ඊට පස්සේ ඒකිගේ මුණටත් ඕක අන්ලොක් වෙනවා.

    දැන් ඌ පාස්වර්ඩ් එක වෙනස් කරොත් ගැනිගෙන් ගැලවෙන්න එත් මේක ගෑනිට අන්ලොක් වෙනවනේ.

    හෙන ගොන් වෙනවනේ එතකොට Face ID :angry:
     
    Last edited:

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,923
    2,262
    113
    Norway
    එහෙනන් ඒකියන එකාගෙ අවුලක්..මොකද මගෙ ලුමියා එක දැන් අවුරුදු 2ක්ම අන්ලොක් කරන්නෙ ඇහෙන්.
    SAR එක වැඩිම අයිපෝං වල. ලිමිට් එකට ඔන්න මෙන්න

    lumia එකක් තියාගෙනනම් මේ හතර අතේ ඇපල් වලට බනින එක සාධාරණයි. :rofl::rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    EMINƎM;23272376 said:
    ඒ කෙල්ල පාස්වර්ඩ් එක ගහන ගහන සැරේට ඒකිගේ මුණ learn කරනවා.

    ඊට පස්සේ ඒකිගේ මුණටත් ඕක අන්ලොක් වෙනවා.

    දැන් ඌ පාස්වර්ඩ් එක වෙනස් කරොත් ගැනිගෙන් ගැලවෙන්න එත් මේක ගෑනිට අන්ලොක් වෙනවනේ.

    හෙන ගොන් වෙනවනේ එතකොට Face ID :angry:

    lol wtf :rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙනන් ඒකියන එකාගෙ අවුලක්..මොකද මගෙ ලුමියා එක දැන් අවුරුදු 2ක්ම අන්ලොක් කරන්නෙ ඇහෙන්.
    SAR එක වැඩිම අයිපෝං වල. ලිමිට් එකට ඔන්න මෙන්න

    :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    එහෙනන් ඒකියන එකාගෙ අවුලක්..මොකද මගෙ ලුමියා එක දැන් අවුරුදු 2ක්ම අන්ලොක් කරන්නෙ ඇහෙන්.
    SAR එක වැඩිම අයිපෝං වල. ලිමිට් එකට ඔන්න මෙන්න

    රුපියල් අස්සෙ අලුක්කාල් ගහන් එන්න එපා බන්, ලුමියා වල නෙමයි සැම්සුන්ග් වල තමයි ඇහැට අමාරුයි කියලා තියෙන්නෙ

    සැම්සුන්ග් ෆෝන් එකේම වෝනින්ග් එකක් තියනවා , ඇහැට ඩැමේජ් වෙන්න පුලුවන් කියලා, ඒත් උඹලා කියනවා එහෙම නැහැ කියලා
    අනේ මන්දා බන්

    lumia එකක් තියාගෙනනම් මේ හතර අතේ ඇපල් වලට බනින එක සාධාරණයි. :rofl::rofl:

    අම්මෝ ඒක