අනේ හුකේ ඇපල්.
ෆෝන් එක අන්ලොක් වෙන එක වගේද ඇස් දෙක කණ වෙන එක ෆෝන් එකේ Iris scanner එක යූස් කරාම
අනේ හුකේ ඇපල්.
එහෙනන් ඒකියන එකාගෙ අවුලක්..මොකද මගෙ ලුමියා එක දැන් අවුරුදු 2ක්ම අන්ලොක් කරන්නෙ ඇහෙන්.ඉතින් ෆික්ස් ෆෝකස් එකක් යූස් කරන්න, ෆෝන් එක හැමතිස්සෙම ඇහේ ඉදන් එකම දුරකින් යූස් කර්න්නෙ නැහැනේ
ඉතින් බන් ඔය උන්ම කියලා තියෙන්නෙ ඒක ඇහැට ප්රශ්නයක් වෙන්න පුලුවන්, ඒක නිසා ලගට කරලා යූස් කරන්න එපා කියලා
අර වීඩියෝ එක බැලුවෙ නැද්ද, ඒකෙ redit එකේ ත්රෙඩ් එකක් පෙන්නනවා ඕක යූස් කරද්දි ඇහැට අමාරුයි කියලා යූසර්ස්ලා කතා කරන එකක්.
SRA?
I think you are talking about SAR Value (Specific Absorption Rate)
iPhone වලා SAR වැලියු එක EU & US රේටින් ඇතුලෙ තියෙන්නෙ, ඕකෙන් ඩැමේජ් එකක් වෙනවා නම් අනිවාර්යෙන් US එවුන් කෙසේ වෙතත් EU එවුන් කේස් අදිනවා අනිවාර්යෙන්
ෆෝන් එක අන්ලොක් වෙන එක වගේද ඇස් දෙක කණ වෙන එක ෆෝන් එකේ Iris scanner එක යූස් කරාම
අනේ හුකේ ඇපල්.

එහෙනන් ඒකියන එකාගෙ අවුලක්..මොකද මගෙ ලුමියා එක දැන් අවුරුදු 2ක්ම අන්ලොක් කරන්නෙ ඇහෙන්.
SAR එක වැඩිම අයිපෝං වල. ලිමිට් එකට ඔන්න මෙන්න

EMINƎM;23272376 said:ඒ කෙල්ල පාස්වර්ඩ් එක ගහන ගහන සැරේට ඒකිගේ මුණ learn කරනවා.
ඊට පස්සේ ඒකිගේ මුණටත් ඕක අන්ලොක් වෙනවා.
දැන් ඌ පාස්වර්ඩ් එක වෙනස් කරොත් ගැනිගෙන් ගැලවෙන්න එත් මේක ගෑනිට අන්ලොක් වෙනවනේ.
හෙන ගොන් වෙනවනේ එතකොට Face ID![]()

එහෙනන් ඒකියන එකාගෙ අවුලක්..මොකද මගෙ ලුමියා එක දැන් අවුරුදු 2ක්ම අන්ලොක් කරන්නෙ ඇහෙන්.
SAR එක වැඩිම අයිපෝං වල. ලිමිට් එකට ඔන්න මෙන්න
එහෙනන් ඒකියන එකාගෙ අවුලක්..මොකද මගෙ ලුමියා එක දැන් අවුරුදු 2ක්ම අන්ලොක් කරන්නෙ ඇහෙන්.
SAR එක වැඩිම අයිපෝං වල. ලිමිට් එකට ඔන්න මෙන්න
lumia එකක් තියාගෙනනම් මේ හතර අතේ ඇපල් වලට බනින එක සාධාරණයි.![]()